dath kimbula
Reaction score
3,595

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • :lol: බැන්ද අය ගැන දැනගන්න ඊට වඩා හොද තැනක් කොහෙන්ද...
    හා නැද්ද කියන්න...බලන්න :D
    සින්දුවේ 75% විතර ක්ලබ් එකෙන්ම තමා :rofl:
    පක්ස් මැක්ස් වීම ආතතිය හා බැදුනු සිදුවීමක්ද ? :dull:
    එසේනම් යෙහෙකි. මුදල් සීන් ගැන මා විමසුවෙමි.:sorry: දුරකථන ඇමතුමකින් තොරතුරු දන්වීමට අදහස් කරමි. :)
    ඔබගේ සැප දුක් කෙසේද ? අපි නම් සුවෙන් සිටිමු. නුදුරු දිනකදී හමු වීමට අපේක්ෂා කරමි !
    කොහොමද ඉතින් සහො සැපෙන් සනිපෙන් ඇති කියා සිතමි
    මට මොකෝ බන් banned කරාට තව account එකකින් බනිනවා. ලොල් උබ දන්නවා නේ මම
    ade ehemath seen ekakda ban
    ela ela ehenam samannaya gana kiyanna puluwan weida :)
    ape 2k,3k innawa man kiwwa danna ekek innawa homagama kiyala :dull:
    ane mama eeye hawasa datha galawanna thalwathugoda dental surgery ekakata giya ayye :dull: mage datha galewwa :sorry: :sorry: :sorry: :sorry: :sorry:

    hiriwattuwata e welawe riduna :sorry: pethi 3k dunna bonna kiyala (Flagyl, Amyn and Brufen)..

    dan nam pain eka adui... ane manda...thawa dath 3k thiyenawa purawanna...ikmanata mata enna kiwwa... :confused::confused:
    kimbulooo ada dental weda karanawada! Me pahugiya sathi deke mage dath kakkumak enawa iwasanna bari..heta ude or ada hawasa awoth dathata treatment ekak karaganna puluwanda?
    නෑ නෑ අය්යේ. මේකේ ඉන්න 'යාලුවා' හිතන් ඉන්නේ මම crazybuddy ගේ fake එකක් කියලා. ඌව තව ටිකක් අවුස්සන්න එහෙම දැම්මේ. :lol:
    යන විදියට විරුද්දයි...... එත් ජේ වී පි එක මිනිස්සුන්ට මතය පතුරන්න හදන විදිය ගැන ගැටලුවක් තියනව. එතනදී මම ජේවිපි එකට විරුද්දයි. සමහර දේවල් යාවත්කාලින වෙන්න ඕනි. නැත්තන් මෙ කපෙට වෙනසක් කරන්න බහ. මට තියෙන්නේ ඒ ගැන ගන්දබ්බ අදහසක්
    මන් ජේ වී පි කාරයෙක් නෙමයි . එත් මන් උපරිම උත්සහය දැන්නම්. මට පුළුවන් වෙයි මාලබේටම ගෙනත් දෙන්න.
    අලුතින් කරන්න හදනවා කියපු වැඩේට...... සහයෝගය දෙන්න පුලුවන්නම් සතුටුයි
  • Loading…
  • Loading…
  • Loading…