crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඉතින් එකට යන්න බෑ නේ තාම... :eek::oo: අයිතිකරු මොනද? එවන්න ඔනේ කියන්නේ:angry:
    තහනම් ආදරයේ අවසන් බැල්ම දිහා
    මා බැලුවේ කම්පා වී කුමක්‌ කරම්ද කියා
    උපදින සංසාරේ ඔබ මගෙ කීව නිසා
    තහනම් ආදරයේ අවසන් බැල්ම දිහා..

    ගැඹුරු ඔබේ දැස පුරා ජීවිතේ පෙනේ
    දැත මගේ දැතෙ ඔබා නොකී දුක්‌ දැනේ
    මල්වරව දෙතොල් අනුරතිය යදී
    එදෙස බලා හිඳිනු කෙසේ දො උමතු නොවී..

    පොකුරු ගැසූ පෙම් සිතකින් අයිතියක්‌ නැතී
    විස්‌මිත වූ නීල නුවන් අහස මෙන් දිලී
    මා වියරු වෙවී හිරි ඔතප් රකී
    ඔබ ද මගේ මම ද ඔබේ නෑ එසේ නොවේ
    පැහැසර සිනහවට වසඟ වෙලා
    සිත නොකියම මට දුරක ගියා
    ගිය දුර අද මට දුකක් වෙලා
    සිත හඬනවා දැන් ගිලන් වෙලා
    හිනැහෙනු නෑ ආයේ
    කඳුලුයි මගේ උරුමේ....

    හෙමිහිට හෙමිහිට ලඟට වෙලා
    තනිකඩ මගෙ හිත දෙකඩ කලා
    කවදාවත් වෙන් නොවෙමි කියා
    මට නොකියම දුර ඉගිල ගියා
    මටම ම මා අද නෑ...
    හිනැහෙන්නට ඔබ ඕනේ
    කඳුලුයි මගෙ උරුමේ....

    සඳ තරු හිනැහෙන රෑ අහසේ
    ඔබ පමනයි මට පෙනුනේ
    වැලපෙන මාගේ හිත වාගේ
    ඔබ වැලපෙන්නේ නැහැනේ
    මටම ම මා අද නෑ...
    හිනැහෙන්නට ඔබ ඕනේ
    කඳුලුයි මගේ උරුමේ....

    පැහැසර සිනහවට වසඟ වෙලා
    සිත නොකියම මට දුරක ගියා
    ගිය දුර අද මට දුකක් වෙලා
    සිත හඬනවා දැන් ගිලන් වෙලා
    හිනැහෙනු නෑ ආයේ
    කඳුලුයි මගේ උරුමේ....
    චි චී ඒ කතාවත් එකේ තිබ්බා ...ඉතින් ඈයි මෙකෙන් අයින් කලේ...ඔයා කොහොමද එහෙම කතා දාන්නේ?
    ඔබ ඉන්න හීන වලට මම තරම්
    වෙන කැමති කෙනෙක් ලොවේ නැති තරම්
    මගේ හීන ව්ලට නිතර ඔබ ඇවිත්
    මට නින්ද නොදී රිදවනා තරම්......

    ඔබ ලියාපු කවි වලට පෙම්බර
    ආදරේ කලා හදවතින් මම..//
    මට කියාදෙන්න දන්නෙ නැ මම
    ආදරෙ කියන්නෙ මේ සුසුම් වලටද..//

    ඔබ කියාපු පෙම් වදන් සුන්න්දර
    ආදරේ පිරි තිබුනි ඉස්සර..//
    මට කියාදෙන්න දන්නෙ නෑ මම
    ආදරේ කියන්නෙ මේ කදුලු වලට්ද..//
    උබට පිස්සුදහ් බන් මම ගයියාත් නෙමෙහ් චරිතයාගෙහ් ෆෙක් එකත් නෙමෙහ් මම වෙන කෙනෙක් මගෙ එකවුන්ට් එකහ් අත හැරලාහ් ගොඩාක් කල් කියලාහ් කි පාරක් කියන්නහ් ඔනද හුත්තොහ්:angry::angry::angry:
  • Loading…
  • Loading…
  • Loading…