crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • උබ කිව්ව විදියට elakiri එකේ host කලානම් හරි තමයි බං.. ඒත් එක image එක image එක වෙන වෙනම up කරන්න ගියාම එපා වෙනවා බං.. සේරම එකපාර select කරලා up කරන්න බැහැ නෙ.. images බර තොගයක් තියනව නෙ :dull:
    පොෂ් වෙලා නේහ්. ඒත් ගියේ ඉංග්‍රීසි කතා කරන පැත්තකට වෙන්න බෑ බං. කඩ්ඩෙ ටිකක් අවුල් තියනව :P
    ado man ube love story eka dakka,man hithuwe kello mal wage kyala? mehemath kela wanna puluwanda ban unta
    සුපෙම් හැඟුම් ඔබෙන් එපා
    මිතුරුදම් විනා
    නෞකාවකි ඔබ ඈත සමුදුරේ
    මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ//

    තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ
    දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
    කිසිදින අප හමු නොවන බව දනිම්
    සිහිනය මිය යා යුතුය මේ ලෙසින්

    සුපෙම් හැඟුම් ඔබෙන් එපා...

    දිවයුරු සැඟවෙන මොහොතක තනි වී
    ඉකිබිඳිමිනි වියරු වී පාළුවෙන්
    ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා
    නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින්

    සුපෙම් හැඟුම් ඔබෙන් එපා.../

    සුපෙම් හැඟුම් ඔබෙන් එපා
    මිතුරුදම් විනා
    නෞකාවකි මා ඈත සමුදුරේ
    මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ
    යන්න දෙන්න මට ඈතට ඈතට
    එන්න එපා නුඹ මෑතට..
    නුඹ ඇවිදින් කළඹපු හිත
    හදා ගත්තෙ හරි අමාරුවෙන්..
    මං හදා ගත්තෙ හරි අමාරුවෙන්..
    හ්ම්..හ්ම්....හ්ම්ම්ම්....

    මා අභියස... කැරකි කැරකි...
    මා අභියස කැරකි කැරකි
    සිතුවිලි වල පැටලි පැටලි
    බලාපොරොත්තුවෙ මල් පුබුදා...
    යන්න ඔනෙනම් නෑවිත් ඉන්න ඇයි බැරී...
    ඇයි බැරී.....

    රැල්ළ ඇවිත්... වෙර‍ළ සොයා...
    රැල්ළ ඇවිත් වෙරළ සොයා
    යළි දියඹට ඇදෙන නියා..
    නුඹත් මගේ හදවත ක‍ළඹා....
    ඉන්බ්‍න වගේ ඇවිදින් නුඹ යන්න යන හැටී...
    යන හැටී.......

    යන්න දෙන්න මට ඈතට ඈතට..
    එන්පා නුඹ මෑතට...
    නුඹ ඇවිදින්.. කළබපු හිත..
    හදා ගත්තෙ හරි අමාරුවෙන්...
    මං හදා ගත්තෙ හරි අමාරුවෙන්...
    හ්ම්..හ්ම්....හ්ම්ම්ම්....

    නුඹ ඇවිදින් කළඹපු හිත
    හදා ගත්තෙ හරි අමාරුවෙන්.....
    මං හදා ගත්තෙ හරි අමාරුවෙන්
    හ්ම්..හ්ම්....හ්ම්ම්ම්....
    නුඹ ඇවිදින්.......
    ඔව් ඔව් ටිටිගෙ මැසෙජ් 240ක් විතර තියෙනවා ගොඩාක් තියෙන්නෙ අනෙ ඉබින්නකො නලවන්නකො කියලා :rofl:
    නැ මම මෙකෙ තිබුන මරණ දැන්විම් ටික පෙන්නලා තම්යි ෆොටො දාන එක නවත්ව ගත්තෙ
    :lol: ඔව් කබයක් අරන් බෙල්ලෙ වැල දා ගන්නවා ඉට වඩා හොදයි
    :lol: එ හුට්ටි තම්යි කිවුවෙ ෆොටො දාමු කියලා යාන්තන් කියලා පුතාගෙ ෆොටො විතරක් දාන්න එකග කර ගත්තෙ නැත්නම් ෆැමිලි එකෙම ෆොටො දාන්න හැදුවෙ මල හුත්තයි එහෙම උනානම්
  • Loading…
  • Loading…
  • Loading…