sachith19920726
Reaction score
11,504

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ............. සුභම සුභ උපන්දිනයක් වේවා මචෝ .............
    ප@ය කපල දර්ග ටවුන් එකට හිජාබ් එකක් අන්දල යැව්වාම හොද වෙයිද ඌට.. ? පිස්සන් කොටුවට දාල තිබ්බාම හොද වෙයිද ?
    සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු
    මා තේ භවත්වන්තරයෝ සුඛි දීඝායුකෝ භව
    භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා
    සබ්බ බුද්ධානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ
    භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා
    සබ්බ ධම්මානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ
    භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා
    සබ්බ සංඝානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ
    සුබ උපන්දිනයන් වේවා මචං...... :)
    [ කෝ බෝල cake ඉතින්... :D ]
    දැක්කා දැක්කා මචං.. සුභ උපන්දිනයක්..!
    කුමාරයගෙ නූලෙ සුභපැතුවා.. :)
    ඒක වෙන්න බං සචියා.. මං ඒක සිරාවටමයි කිව්වෙ.. හුඟක් වෙලාවට සයිඩ් එකෙන් නැතුව ඉස්සරහින් ලස්සන එවුන් හොඳයි.. :D
    එහෙම තමා කුකුලො.. හැම එකාගෙම මොකක් හරි අඩුවක් තියෙනවනේ..
    මං උඹට බඩ්ඩක් කියන්නද.. කන්ණාඩිය ඉස්සරහට ගිහින් බලපං උඹ වැඩියෙන් ලස්සන ඉස්සරහටද, සයිඩ් එකටද කියලා.. ඕනම එකෙක් ලස්සන ඔයින් එක පැත්තකට විතරයි.. :D
  • Loading…
  • Loading…
  • Loading…