එළකිරි කොල්ලෙක් Jul 29, 2014 ලංකාවෙ බහුතරයක් කෙල්ලො එහෙමයි බං. තාම පොඩි උන් වගේ. බට් පමනක් උන් අම්බානකට කට්ටයි
gangst3r.93 Jul 29, 2014 අනේ මන්ද බන් මටනම් ඒකිව අමතක කරන්න බෑ එතරන් බොක්කෙන් කලේ බොරුවක්ද මන්ද බන් මට තේරෙන්නේ නෑ මෙච්චරකල් මොනවත් නොකර බලන හිටියෙත් එකී නිසා බන්
අනේ මන්ද බන් මටනම් ඒකිව අමතක කරන්න බෑ එතරන් බොක්කෙන් කලේ බොරුවක්ද මන්ද බන් මට තේරෙන්නේ නෑ මෙච්චරකල් මොනවත් නොකර බලන හිටියෙත් එකී නිසා බන්
gangst3r.93 Jul 29, 2014 මම ඒකිට බොක්කෙන් බන් ලව් කලේ පට්ට අවුල මට. ඒ කොල්ලට මම කතා කළා ඌ බයේද කොහෙද කෙල්ලව එක්කන් එන්නම් කියල ගියා වැඩක නෑ බන් දැන්නම් හැම දේම එපා වෙලා
මම ඒකිට බොක්කෙන් බන් ලව් කලේ පට්ට අවුල මට. ඒ කොල්ලට මම කතා කළා ඌ බයේද කොහෙද කෙල්ලව එක්කන් එන්නම් කියල ගියා වැඩක නෑ බන් දැන්නම් හැම දේම එපා වෙලා
gangst3r.93 Jul 29, 2014 මම ගම්පහට ගියා බන් දැන් ටිකකට කලින්. මම අවුරුදු ගානක ඉදන් ටෝක් කරන කෙල්ල වෙන කොල්ලෙක් එක්ක ගියා බන් එකී මට ලව් එකකුත් තිබුන බන් මන් දන්නා විදියට මෙකි මට පෙන්න මගේ ඉස්සරහින්ම ගියා. බොරුවට මට පේන්නද මන්ද
මම ගම්පහට ගියා බන් දැන් ටිකකට කලින්. මම අවුරුදු ගානක ඉදන් ටෝක් කරන කෙල්ල වෙන කොල්ලෙක් එක්ක ගියා බන් එකී මට ලව් එකකුත් තිබුන බන් මන් දන්නා විදියට මෙකි මට පෙන්න මගේ ඉස්සරහින්ම ගියා. බොරුවට මට පේන්නද මන්ද
chamali2009 Jul 29, 2014 ඒක දිගයිනේ පැටියෝ....අෆ්ෆා කියවන්න සැහෙන වෙලාවක් යනවා...ඉංගිරිසි නම් බැහැ නොවැ....එත් බලන්නම් කරන්න පුළුවන් දේ..............
ඒක දිගයිනේ පැටියෝ....අෆ්ෆා කියවන්න සැහෙන වෙලාවක් යනවා...ඉංගිරිසි නම් බැහැ නොවැ....එත් බලන්නම් කරන්න පුළුවන් දේ..............