crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හින්දි බලන්නෙ නැ බන් එක නිසා ඔය පරන උන්ව දන්නවා උනාට අලුත් උන්ව දන්නෙ නැ
    නැ බන් එ හජ්ජි වලට මෙකෙදි මුන් සත්තු මරන්නෙ නැහැ
    කැ@යෝ කැ@යෝ මේ ප@ අරගෙන අලුත් ප@ක් මට දියෝ !!!
    අනේ මන්ද බන් මටනම් ඒකිව අමතක කරන්න බෑ
    එතරන් බොක්කෙන් කලේ
    බොරුවක්ද මන්ද බන් මට තේරෙන්නේ නෑ
    මෙච්චරකල් මොනවත් නොකර බලන හිටියෙත් එකී නිසා බන්:(
    මම ඒකිට බොක්කෙන් බන් ලව් කලේ
    පට්ට අවුල මට.
    ඒ කොල්ලට මම කතා කළා ඌ බයේද කොහෙද කෙල්ලව එක්කන් එන්නම් කියල ගියා
    වැඩක නෑ බන් දැන්නම් හැම දේම එපා වෙලා
    මම ගම්පහට ගියා බන් දැන් ටිකකට කලින්.
    මම අවුරුදු ගානක ඉදන් ටෝක් කරන කෙල්ල වෙන කොල්ලෙක් එක්ක ගියා බන්:(
    එකී මට ලව් එකකුත් තිබුන බන් මන් දන්නා විදියට
    මෙකි මට පෙන්න මගේ ඉස්සරහින්ම ගියා.
    බොරුවට මට පේන්නද මන්ද:(
    මන් හෙන අව්ලෙන් බන් ඉන්නේ දැන්
    කෙලවෙලාම ගියා දැන් ටිකකට කලින්:(
    හරි මන් බලන්නම් පැටියෝ ....කවුද බොලේ මට කඩ්ඩ පුළුවන් කිවුවේ?????
    ඒක දිගයිනේ පැටියෝ....අෆ්ෆා කියවන්න සැහෙන වෙලාවක් යනවා...ඉංගිරිසි නම් බැහැ නොවැ....එත් බලන්නම් කරන්න පුළුවන් දේ..............:)
    ඉදකින් මම සතුටු උනා බොල නංගිට වේසි කිව්වම:(
  • Loading…
  • Loading…
  • Loading…