crazybuddy Aug 9, 2014 ඔව් බං.. සුපිරියටම නානවා.. හැබැයි ඔන්න ඌ අන්තිමට අපිවම නාවනවා.. බලපියකො බොරුද කියලා..
crazybuddy Aug 9, 2014 ඔව් බං.. දැන් නම් හරියන්නෑ වගේ.. රිප්ලයි නොකර ඉන්නත් බෑ පවුනේ බං.. ලින්ක් එක දැම්මොත් ඇඩ්මින් කුණුහරුපෙන් බනියි බං..
ඔව් බං.. දැන් නම් හරියන්නෑ වගේ.. රිප්ලයි නොකර ඉන්නත් බෑ පවුනේ බං.. ලින්ක් එක දැම්මොත් ඇඩ්මින් කුණුහරුපෙන් බනියි බං..
crazybuddy Aug 9, 2014 ඔව් බං.. මේ දැනුත් සෙන්ඩ් කර කර ඉන්නෙ.. දැන් නම් දෙසීයක් විතර යැව්වා.. ඊයෙ ඉඳන් ඔක්කොම.. ජීවිතේට නොදැකපු උණ් බං එවන්නෙ..
ඔව් බං.. මේ දැනුත් සෙන්ඩ් කර කර ඉන්නෙ.. දැන් නම් දෙසීයක් විතර යැව්වා.. ඊයෙ ඉඳන් ඔක්කොම.. ජීවිතේට නොදැකපු උණ් බං එවන්නෙ..
crazybuddy Aug 4, 2014 ඔව් මචං අද වැඩ..මේ ටිකක් ෆ්‍රී ටයිම් එක.. එළකිරි පැත්තට ආවා.. උඹ මොකද කරන්නෙ.. වැඩද..?
crazybuddy Aug 3, 2014 කිව්වට කොහේ යන්නද මචං.. පට්ට අව්වයිනේ.. අනික ගාල්ලෙ ඇවිදින්න තැනක් නැහැනේ.. එයා බලං ඉන්නවා මං එළකිරි යනවා.. ඒකෙත් පොඩි ආතල් එකක් තියෙනවා මචං.. හවස් ජාමෙ කොහේ හරි යනවා.. පොඩි රවුමක් දාන්න.. මටත් කම්මැලියි මේ මගුල අස්සටම වෙලා ඉඳලා..
කිව්වට කොහේ යන්නද මචං.. පට්ට අව්වයිනේ.. අනික ගාල්ලෙ ඇවිදින්න තැනක් නැහැනේ.. එයා බලං ඉන්නවා මං එළකිරි යනවා.. ඒකෙත් පොඩි ආතල් එකක් තියෙනවා මචං.. හවස් ජාමෙ කොහේ හරි යනවා.. පොඩි රවුමක් දාන්න.. මටත් කම්මැලියි මේ මගුල අස්සටම වෙලා ඉඳලා..