crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • දැනුයි බන් කෑවේ. ඔලුව දාල යන්න ආවා. උඹ මොකෝ කරන්නේ?
    මොකකද මන්ද සැහෙන්න සැර බෝතලයක් 40ක් ද කෝහෙද තිබුනා සුද්දෙක් දිපු එකක්ලු අපි 4ඉ හිටියෙ දෙක දාද්දි බඩු බනිස් :rofl:
    මගුලක් කියොනව ඒ උබට වෙන්න ඇති:oo: ඔක්කොටම හිත තමයි බන් මුල මම නොබිම හිටියෙ අවුරුදු 2ක් විතර අනිත් එක ඉයෙ බිව්වොත් ගොඩක් දව්සකින් මොකටද බන් ඔවා නොකර හොද මිනිහෙක්(රට්ටු කියන විදියට) වගෙ ඉන්න එකෙ තේරුම ඊට ව්අඩ හොදයි ආත්ල් එකෙ ඉන්න එක:cool:
    මට එපා වෙනවා බන් වයින්,රා ව්ගෙ නෙ:eek:
    නොබිම වගෙ හිටියා බන් ඔන්න ඊයෙ රැ එකෙක් බෝතලයක් ගෙනල්ලා ගෙවල් ලගට මම පාරෙ හිටියෙ ඌත් එක්ක කයියක් ගහගෙන එහෙම්ම යාලුවෙක්ගෙ ගෙවල් පැත්තට ගිහින් වනල දැම්මා ලග ලග :dull:
    එම්බල සොන්නාති සොන්නය!
    තා මාගේ කව් පද මටම එරෙහිව යොමන්නේද?
    හිටු තට සිටුවා පස් ගසන්නෙමිය.

    බඩී කියා මූ අමතයි
    තුං වේලට කාලය කයි
    මේ වගේ බූරු සිපයි
    ඉන්නා තැන ජූලි හතයි
    එහෙම තමා ඒ උනාට බං ඒ මිලි සෙකන්ඩ් ඒකත් එන්නෙ නෑ ඕන වෙලාවට. සමහරවිට එන්නෙම නෑ
    hehe me daws tike photography chuttak karanwa :D me dan photo tikak hada hada unne job ekakatath damma kohomada kohomdaada wada da ? aneh sry wenna oni :D
    එකනේ මන් දන්නවා නෙහ් මගේ සුදු මල්ලි ගැන
    හලෝ බඩී කොහොමද?
    ගොලිප් එකක් වත් බොනවද? මම නං අද දවල් බියර් බෝතල් දෙකක් විතරයි බිව්වේ. බඩී මොනවත් පාවිච්චි කරේ නැද්ද?

    ඊයේ මම බෝතලේ ගහාලා හාන්සි උනානේ බඩී. උදේ පාන්දර තමයි ඇහැරුනේ. ඊට පස්සේ මම එහෙම්ම ඇදගෙන ඔපිස් ගියා. ලොක්කාටත් හරිම සතුටුයි මම කලින් ආව කියලා.

    භාගය්ක් ගහනකොටත් වැදුනා වැටෙන්න්ම. කවලන්ද මන්ද‍ා, අකුරුත් වරදිඉද වෙරි හිනදා. සමවෙන්නස් බඩී.
    ඔව් ඔව් මෙකෙ එකෙක් තමයි මම දාපු එක දැක්ලා මාත් එක්ක මල පැනලා ඇත්තෙ:P
    vat69 අවුලක් නැ තමයි ඒත් මට ඒක එච්ච්ර අල්ලනෙ නැ බන් ඇබුල් රහයි නෙ :oo:
    මම නම් බොන එකට කමාවක් දාල තියෙන්නෙ:rofl:
  • Loading…
  • Loading…
  • Loading…