හලෝ බඩී කොහොමද?
ගොලිප් එකක් වත් බොනවද? මම නං අද දවල් බියර් බෝතල් දෙකක් විතරයි බිව්වේ. බඩී මොනවත් පාවිච්චි කරේ නැද්ද?
ඊයේ මම බෝතලේ ගහාලා හාන්සි උනානේ බඩී. උදේ පාන්දර තමයි ඇහැරුනේ. ඊට පස්සේ මම එහෙම්ම ඇදගෙන ඔපිස් ගියා. ලොක්කාටත් හරිම සතුටුයි මම කලින් ආව කියලා.
භාගය්ක් ගහනකොටත් වැදුනා වැටෙන්න්ම. කවලන්ද මන්දා, අකුරුත් වරදිඉද වෙරි හිනදා. සමවෙන්නස් බඩී.