crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අනා.....තැන්කු......මේ GT අයියගේ ඒක නිසා මැසේජ් එකක් වත් එන්නේ නැහැ
    ගෙදර ඉන්නකොටනම් මල ගෙවල් කියනව ඒත් දැන් පොඩ්ඩක් අමාරුයි..:rofl: දැන් කියන්නෙ මහන්සි නිසා ඉක්මනින් නිදාගන්නව කියල..:rofl: උබ එහෙමත් කියනවද? හොදි ඕන නෑ..:P:P
    බෑනෙ.. මම වෙනම එකක් ඒකි වෙන.......ම එකක්.. ඒකි මෙඩිසින් චුත්තියෙ..:oo:
    උන්ට සිරිවෙන්නම වැඩනෙ.. :oo:කොයි වෙලේ ඇහුවත් පාඩම් කරනව අනේ ලු.. මල පනිනව.. :dull:ලෙක්චර්ස් යන්නෙත් නැතුව පාඩම් කොරනව සමහර දවස් වලට.. වැඩ අඩු කෝස් එකක් නම් මෙලහකට මොනාහරි කොරගෙන.. :sorry::sorry:පාඩම් කොරනව කිව්වම කෝල්, මැසේජ් කරන්නත් එපා වෙනවනෙ බන්..:dull:
    නෙදකින් ගස් අපතයා...:oo::oo:
    ඇත්ත කියහන්..බොට මොකෑ උනෙ?.. බූට් ද? :rolleyes:
    යකෝ කෙල්ලො නිසා අරක්කු වලට පිටු පාන්න තුන් හිතකින් හිතන්නවත් එපා..:( පව්...:(
    මං තායිලන්තෙට ගිය ගමන්ම වගේ රන්සිට් ටවුමට ගිහින් ගෙනාවා ඇපල් ලකුණ දරණ වෛවර්ණ ජොක්කු හතේ සෙට් එකක්. රතු දෙකයි, නිල් දෙකයි, කොල දෙකයි, සුදු එකයි. සතියේ දවස් හතට අඳින්න පුළුවන්. :D

    මේ ඇපල් ලකුණ දරණ ජොක්කු හොඳය කියලා මට රෙකමන්ඩ් කලේ රත්නායක මහත්තයා යි. පොර ගෙනත් තිබුණා ජොක්කු දොලහක සෙට් එකක්. අවුරුද්දේ මාස දොලහට අඳින්න පුළුවන් නේ!:yes:

    ඉතිං මං එක සති අන්තෙක ඔය ජොක්කු හය දෙනෙක් විතර හෝදලා කාමරේ පස්සේ දොරෙන් එලියේ තියෙන පොඩි බැල්කනි කෑල්ලේ මං ඇදගෙන තිබුණු වැලේ වනලා තියෙනවා. :cool:
    ලැප් සීන් එක මොකෝ උනේ....?? අපි දැන් ඒජන්ට් 3Yrs Warranty එක්ක ටොෂිබා / ඩෙල් දෙනවා.... :)

    Tech Smart Lanka;
    No. 160/7D;
    New Kandy Road;
    Pittugala;
    Malabe.

    Near SLIIT Malabe Campus - Opposite of Govijana Seva - Keju Milk Bar
  • Loading…
  • Loading…
  • Loading…