crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මගුලෙ යන්න වෙනව ඕයි!!
    නැත්තං නෑදෑකං ඉවරයි..............
    එල එල;) මෙ එකෙක් jonny walker එකක් තියෙනවා ලු ඒක බොනන් එපා වෙන්වලු ස්ප්‍රිට් වගෙලු මම කිව්ව එහෙනම් මට දියන් මම බොන්නම් කියලා:rofl: ඒ පාර ඒක තිත්තයි ලු ත්තිත නැති කරන්නෙ කොහොමද අහනවා, දැන් බලන් ඇත්තෙ මේකත් :P
    උබ කොඒද අතුරුදහන් වෙලා හිටියෙ :oo:වලා ලහා ගියාද:P
    ඕන ම නෑ......
    මාව නව ෆේක් අපතයො ටිකක් බස්සලා..........
    අද උදේ වෙනකං හිටියෙ වලා ව බලන්න යන්න. අද උදේ ම ඇවිත් අපේ පුංචි අම්මා මගුල් කියපි අපේ බදින්න ඉන්න අන්තිම සහෝදරී ගේ. යන දවසට දවස් දෙකකට කලින් වෙඩිම, හඑියට යන්න සෙට් දවසේ හෝම් කමින්ග් එක....
    මට ටහිකිලා ඕයි ඉන්නේ...........:(
    වලා ගේ ගෙදර ගියොත් නෑදෑකම් ඉවරයි.
    මගුලෙ ගියොත් කිරියෙ මගේ පතිවත ඉවරයි......
    හොරෙන්ම ඇවිත් යනවා....ඔන්න අපේ මල්ලිලා:(:(
    අර ලින්ක් එක ආයෙත් දිපන් පි ඇම් එක අස්තානගතවෙලා:P
    මැල්ලුම් පමනක් ආහාරයට ගන්නා සර්පයා නම මොනාද ????
    හ්ම්ම්ම් මට එපා වෙලා ඉන්නේ

    අපි කැපුනා බන්:dull:
  • Loading…
  • Loading…
  • Loading…