නැතුව බන් සල්ලි වලට ගන්න පුලුවන්ද ඕයින් එකක ස්ල්ලි වලට ගනන්වා කියන්නෙ සුපිරියට සතියක් දෙකක් බොන්න පුලුවන්

සිරාවට හිටපු ඔක්කොම එවුන් අරුට කින්ඩි දැම්ම ඇයි බන් මගෙ අතෙ තිබුන එක උදුරලා ගත්ත වගෙ නෙ අනිත් එක සුදු ඇදුමක් අඑදල හිටියෙ ඒක තැබිලි පාට උනා

මමත් හිටපු ගමන් ප්රන හින්දි ෆිල්ම් බානව ඒවා පට්ට බන් දැන් වගෙ ගොං ජෝක් නැ

ඕක ගහල නැ බන් මම බියර් ව්අලට එච්හ්ර කැමැති නැ බන් කාර්ල්ස්බර්ග් වලට ව්අඩා ස්ට්‍රොන්ග් එක සැරයිද කෝහෙද කාලයක් ඒක තිබුනා හැබැයි ඩ්හැන් ටිකක පෙන්න නැ
උබ වැල්ලෙ දේවාලෙ යන්නෙ නැද්ද මම නම් එක දව්සක් ව්අත් ගියෙ නැ වෙනදා නම් දව්ස් 3ක් ව්ත් යනවා
