crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Last Activity: Today 12:58 AM
    Current Activity: Viewing Thread be handsome

    පල පල, ගිහින් නිදා ගනින් බොරුවට handsome වෙන හැටි හොය හොයා නිදි මරන්නේ නැතුව. :lol:
    අරක මකලා දැම්ම
    උබ කියපු එකට පොස්ට් කළා
    මේකේ මොකුත් නැහැනේ...:(..හ්ම්ම්ම්ම්ම්ම් මට පෙන්නේ නැතිවද?
    2008දි අවුට් උනා...
    අවුට් වෙන්න කලින් ඉදලම ජොබ් ඔපචුනිටීස් ආවා
    සමහර ඉන්ටවුව් වල අහන ප්‍රශ්ණ ඉන්ටවිව් එකට යන්න කලියෙන්ම ආවා
    ජොබකුත් කලා
    හොද ආතල් ජීවිතයකුත් ගෙව්වා
    අවුරුදු ගානක් යද්දි එපා උනා
    සල්ලි ගොඩගැහෙන... ඒවා වියදම් කරන්න වෙලාවක් නොලැබෙන ජීවිතය
    දමල ගහලදාල
    ගම් පැත්තට ආවා...........
    දැන් දුප්පත් රස්සාවක් කරගෙන
    පොහොසත් නිදහසක් විදගෙන
    ජීවත් වෙනවා මචං
    ඔව් ඒක ඇත්ත.. උන් එකටම ඉඳලා ජෝක් කලාට දැන් හිනා යන්නෙ නෑ.. ඒ සීන් එක නම් මටත් තියෙනවා..

    වැල්ලේ දේවාලෙ අන්තිමටම ගියේ A/L කරන කාලෙ.. :( යාලුවොත් එක්ක.. හතරට විතර ගිහින් එන්නෙ පට්ට රෑ වෙලා බං.. අන්තිම දවසෙ ගිහින් පිටි කොටනවා, පොල් ගානවා.. හෙන විකාරයි..
    "එන්න මල්ලී, ඔයා නම් නියමයි. ඔයා තමයි මාව සතුටට පත් කරපු එකම එක්කෙනා. එන්න අපි ඇඟ හෝදගමු.
    අපි දෙන්නගේම ඇ‍‍ඟේ ඔයාගේ මේව්වා. එන්නකෝ එතින් එන්න එන්න දැන් ඉතින් ලැජ්ජ වෙන්නේ මොකද? අපි දෙන්නම දැන් එකයිනේ."
    ow ban eka kela wuna man issella idan photogreaphy kara :D danna adurana model la ehema innwada :P
    මම ගිය පාර ගියෙත් නැද්ද කෝහෙද බන් දැන් හෙන කම්මැලි බන් අද හිතුනොත් පොඩ්ඩක් ගිහිල්ල එනවා දැනුත් එකෙක් යමන් කියලා මල අඩෙ:dull: අපි නම් ඔවා කර්න්නෙ නැ බන් හැබැයි ගිහින් එන්නෙ නම් රැ වෙලා තමයි:yes:
    මා යනවා බන් බුදුසරණයි
    ඕකුන්ගෙ වැඩ වලට හිනා වෙලාම බන් ෆිල්ම් එකක් බැලුවත් ඒවයි තියෙන ජෝක් ව්ලට හිනා යන්නෙ නැ දැන්:rofl:

    බයිස්කොප් ඇල් කෙ එකෙ බලපන් සම්හර වෙලාවට තියෙනවා:yes:
    අද යන්න ඕනෙ බන් සුවර් එක්ක නැ:dull:
    නැතුව බන් සල්ලි වලට ගන්න පුලුවන්ද ඕයින් එකක ස්ල්ලි වලට ගනන්වා කියන්නෙ සුපිරියට සතියක් දෙකක් බොන්න පුලුවන්:rofl:
    සිරාවට හිටපු ඔක්කොම එවුන් අරුට කින්ඩි දැම්ම ඇයි බන් මගෙ අතෙ තිබුන එක උදුරලා ගත්ත වගෙ නෙ අනිත් එක සුදු ඇදුමක් අඑදල හිටියෙ ඒක තැබිලි පාට උනා:rofl:
    මමත් හිටපු ගමන් ප්‍රන හින්දි ෆිල්ම් බානව ඒවා පට්ට බන් දැන් වගෙ ගොං ජෝක් නැ:cool:
    ඕක ගහල නැ බන් මම බියර් ව්අලට එච්හ්‍ර කැමැති නැ බන් කාර්ල්ස්බර්ග් වලට ව්අඩා ස්ට්‍රොන්ග් එක සැරයිද කෝහෙද කාලයක් ඒක තිබුනා හැබැයි ඩ්හැන් ටිකක පෙන්න නැ:dull:

    උබ වැල්ලෙ දේවාලෙ යන්නෙ නැද්ද මම නම් එක දව්සක් ව්අත් ගියෙ නැ වෙනදා නම් දව්ස් 3ක් ව්ත් යනවා :dull:
    games gahuwa ban issara nam sahenna. Dan nam games gahanne na. Films nam balanawa indala hitala. Anthimata baluwe prestige.
    මෙන්න මෙක බන් 43ක්ද් කේද:P
    http://www.htfw.com/media/catalog/product/cache/1/image/5e06319eda06f020e43594a9c230972d/4/1/4120/lp4120-chivas-regal---special-reserve-15-year-old.jpg
    ඕනෙම අරක්කු ජාතියකට බියර් කලව්ම් උනොත් වදිනව බන් නැති වෙන්න :baffled:
    න බන් අර සීන් නිසා උන් එක්ක වැඩිය සෙට් වෙන්නෙ නැ:dull:
    පට්ට gif එක:rofl: අපෙ ඉන්න හෙන පන්ඩිත එකෙක් දව්සක් ට්‍රිප් එකක් ගිහින් අක්ක කෙනෙක් දුන්නා මට බීම එකක් පට්ට රසන්නය්ක් නෙ තිබුනෙ මම ගන් හදන්කොට අරු පැනපු ගමන් ගත්ත මමත් හා බීපන් කො දිව ගිලෙන්න එනවා ඇති නෙ කියලා මගෙ තව යාලුවෙක් එක්ක කතාවෙල බලන් හිටියා අරු බිව්ව ඒ බෝතලෙ කට ඔය විදුරුවක වගෙ ලොකු බන් අරුට ඕක මතක නැ කටට හලාගන්නකොටම මුන පුරවල ඔය ව්ගෙම ඇදුම දිගෙ බේරුනා අපෙ ස්ට් එක බඩ අල්ලන් හිනා වෙනවා වෙච්ච් දේට:rofl:
    අපි මුලින්ම ගැහුවෙ චාවෙස් රිගල් එකක් හිකෙන්න වැදුන අපෙ සෙට් එකටම (අර අපි 4 දෙනෙක් බියර් බොතල් දෙක ගහුවට පස්සෙ) :baffled: ඔව් බන් පට්ට පට පට බ්‍රැන්ඩ් තියෙන්නෙ බෝතලෙත් හෙන ගැහුවොත් නාග සලං තමයි:rofl:

    නැ නැ බන් අපෙ ගෙවල් පහල කොල්ලෙක්ගෙ ගෙදර මම නිකන් ඉන්න ගමන් පාරලග ආවෙ එතකොට ස්එට් උනෙ:dull:
    නම මතක නැ බන් කලු පාට බෝතලයක් පයිරෙට්ස් කෙනෙක් වගෙ කැප් එකකදපු ශෙප් එකෙ බෝතලයක් ටිකක් පොඩි ජැක් දනියෙල් වගෙ:dull: කරුවලෙ බන් යාලුවෙක්ගෙ ගේ පිටිපස්සට වැදිලා බිව්වෙ ඌ සැරෙන් සරෙන් ගිහිල්ලා ගෙදර එවුන්ට හොරා ඔම්ලට් දාගෙන එනවා.මොනවා උනත් හෙන වටින බෝතලයක් මචන් අපි හෙන හිගන් ගැහිල්ලක් ගැහුවෙ:rofl:
    ඔව් බන්. මේ දවස්වල වෙන project එකකට මාරු වෙන්න හදන්නේ මම. උඹට කිව්වද කොහෙද. මේ ටිකේ පොඩ්ඩක් පාඩම් කරනවා බන් දන්නේ නැති ඒවා ගැන පොඩ්ඩක්. :)
  • Loading…
  • Loading…
  • Loading…