chamali2009
Reaction score
373

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • නිල්මිණි තිබේ මිණිපුරේ මුතු තිබේ හරිඅගේ
    රන් වලින් දැංවැල් සදා
    නැතේ මට අගේ නැත පිනවන්න මගේ හිත
    ඇතේ ප්‍රියා ආදරී ඇතේ
    තැටිය මැද්දෙ කළු කරාපු
    පහන් තිරය මැදට ආපු
    හනුමන්තත් පුදුම හිතනවා....
    රාමටත් බැරි වුනා වු
    මහ වැඩකට පෙළඹුනා වු
    මාව දැකල ඔයා හඬනවා....
    ඇයි මොකද ඔයා...
    නෑ නෑ දැන් ඔයා මෙහේ නෑ...

    ඉරට එළිය අඩු වුනාට
    සඳට එළිය අඩු වුනාට
    අපිට මොටද කනා මැදිරියෝ....
    මදුරු තුඩට අහු වුනාට
    ඇඟෙන් බිඳක් අඩු වුනාට
    නෑ නෑ නෑනේ දෙනෙත් අඬන්නෙ....
    පද රචනය: ප්‍රේමකීරිති ද අල්විස්
    සංගීතය: ක්ලැරන්ස් විජේවර්ධන
    ගායනය: මිල්ටන් මල්ලවආරච්චි
    අද වෙඩිංස් නෑ.හෙට වෙඩිමක් තියෙනවා. ඒකේ ගෲම් එක්ක අද දවසෙම එක එක වැඩ වලට ගියා :( මැරි කරන එක එපා වෙනවා :D
    ඔය රට්‍ටු කියන කතානේ .......................................
    එකක් වත් නැතුව වේි වේලි ඉන්නවා.. මෙයා මගුලක් කියනවා
  • Loading…
  • Loading…
  • Loading…