chamali2009
Reaction score
373

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ටිවි එකෙ එහෙම අමුතු නිව්ස් එකක් ගියෙ නැ නෙ කපොලක්(ජොඩුවක්) ගැන:baffled:
    බඩියා නම් අතුරු දහන්:oo:
    :P මගුලක් කතා කරනවා. අන්න උයා පවුල් පන්සල් වෙච්ච කෙනෙක් කියලා ලෝකයා කියනවා :D
    සුභ උදෑසනක් සිසි..!
    අයියෝ ඊයේ සෑ හොදටම නාලා නේද..?
    මුලින්ම ඔයාව දැක්කාම කොහෙදෝ තියෙන ලෙන්ගතුකමකින් හද වෙලා ගත්තා. දැනුනේ කාලෙක ඉඳන් දන්න අඳුනන කෙනෙක් ගානටයි. ඒත් අපිටවත් නොදැනි අපි ලංවුන හැටි, හොද යාලුවො වුන හැටි, ආදරේ කරපු හැටි අද මට විතරමයි මතක. ඒ හැමදේම අතීතයට එක්කරලා කිසිම දෙයක් මතක නැති හැටියට ඔයා දුරස්වෙලා ඉන්න විදිහෙන්ම මේවට සාක්ෂි දෙනවා. ඔයාට කියව ගන්න බැරිවුන මේ හද දැන් බොඳවේගන යනවා. ජීවිතය නිසොල්මන්ව ගමන් කරන හැටියට මට මං ගැනම දැන් දුක හිතෙනවා. ඒ මොන දේ වුනත් ඔයාට තියන ආදරේ නම් දවසින් දවස දළුලනවා අඩුවක් නම් වෙන්නේ නෑ එක මොහොතකටවත්. හද ගැහෙන වාරයක් වාරයක් ගානේ ඔයා විතරයි මතකෙට එන්නේ. ඒ හැම මොහොතකටම ඔයාගේ වචන සවන්පත් දෙවනත් කරනවා. කොච්චර දුරස් වෙන්න අමතක කරන්න හිතුවත් මගේ මතකයේ ඔයා ඇරෙන්න වෙන කිසිදෙයක් නෑ. මේ කළුවර යාමයේ තනිකම සීතලෙන් ගුලි කරන් නෙතු පියන්නට මා පොර බඳිනවා. අනේ ඒත් මේ අකීකරු දෑස නිදිවරාන ඔයාව දකින්න පොර බදිනවා. ඔයා අයෙත් එන්නේ නෑ කියලා හිතුවත් කිවුවත් මේ හිත, දෑස් පිළිගන්නේ නෑ. දකින්න හිතන්න පතන්නේ ඔයා ගැනම විතරයි.
    මම ඔයා ලස්සනයි කියලා හිතලා ඔයාට ආදරේ කරන්නෙ නෑ. ලස්සන ඔයාගෙ අහිංසක හිතයි. ඔයාට පුලුවන් මගෙ ජිවිතේ ලස්සන කරන්න ඒකයි. ඒත් ඔයා ලස්සනට රැවටිලා නම් මන් මොකද කරන්නේ.....? මන් කොහොමද ඔයාව බේර ගන්නේ අනේ මට කියලා දෙන්න.....
    මාව අමත කලාට


    වෙන කෙනෙකු වෙත ගියාට


    තාම ආදරේ ඔයාට


    නෙතු සැරසෙයි කඳුලකට
    ඉගෙන ගන්න නාගන්න දුක හිතන්න
    ඊළඟ පාර දස වරක් සිතා කරන්න
    ඒ මන්දයත් ඊළඟ පාර වරදින විට රෙදි ගැලවී නූලෙන් බේරී ගැලවීමට ඇති සම්භාවිතාවය ඉතාමත් අඩු බැවිනි
  • Loading…
  • Loading…
  • Loading…