eh ? නෑ ... දන්න තරමින් නං එහෙම වෙන් නෑ
හැබැයි මෙහෙම දෙයක් තියෙනවා ... chemicals වලට expose වුණහම තමයි වැඩියෙන්ම ඕකට ගොදුරු වෙන්න අවදානම තියෙන්නේ ( එයිට අමතරම පරම්පරාවෙන් හැදෙන්නත් පුළුවන් ) ...
ඉතිං chemicals වලට වැඩියෙන් expose වෙන කෙනෙක් නං , එහෙම නැත්තන් ඒවා එක්ක වැඩ කරන කෙනෙක් නං මේ ලෙඩේ හැදෙන්න පුළුවන්
සෝ එහෙම කෙනෙක් නින්ද අඩු කෙනෙක් වුණහම ශරීරය ඒවාට ඔරොත්තු දීමේ හැකියාව අඩු වීම නිසා රෝගයට ගොදුරුවීමේ ප්රවණතාවය වැඩි වෙන්න පුළුවන්