chamali2009
Reaction score
373

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔයාටත් කොරියන් බට්ටගේ ලේඩේ බෝ වෙලා...:P
    ආහ්.. එල එල..
    ඔව් ගයියා මට වඩා ෆේමස්නේ.. එලකිරි ඔටුවා කිව්වාම නොදන්න එකෙක් නෑ.. :lol:
    මට වඩා වැඩියි ගයාන් කුවේට් බුවාගෙ.. :D 102,907 ඌ දිනනවා.. :(
    U_knw_me කියන කෙනාගෙන් ලෙඩක් ගැන අහලා තිබුණ නිසා ඇහුවෙ.. :)
    oh එහෙමද ??? kk .... ur welcome ... කෝ thread එක මටත් පෙන්නන්නකො :)
    eh ? නෑ ... දන්න තරමින් නං එහෙම වෙන් නෑ
    හැබැයි මෙහෙම දෙයක් තියෙනවා ... chemicals වලට expose වුණහම තමයි වැඩියෙන්ම ඕකට ගොදුරු වෙන්න අවදානම තියෙන්නේ ( එයිට අමතරම පරම්පරාවෙන් හැදෙන්නත් පුළුවන් ) ...
    ඉතිං chemicals වලට වැඩියෙන් expose වෙන කෙනෙක් නං , එහෙම නැත්තන් ඒවා එක්ක වැඩ කරන කෙනෙක් නං මේ ලෙඩේ හැදෙන්න පුළුවන්
    සෝ එහෙම කෙනෙක් නින්ද අඩු කෙනෙක් වුණහම ශරීරය ඒවාට ඔරොත්තු දීමේ හැකියාව අඩු වීම නිසා රෝගයට ගොදුරුවීමේ ප්‍රවණතාවය වැඩි වෙන්න පුළුවන්
    හ්ම්.. දෙකටම මූණ දෙන්න බලන් තමා ලව් කරන්නෙ සුදෝ..
    හ්ම්ම්ම්.... මොකක්ද case එක ??? මොනවද ඒ ගැන දැන ගන්න ඕන ???
    parkinson's disease කියන්නේ නං මොළයේ සෛල වල ඩොපමින් වගේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය අඩපණ විම නිසා හට ගන්න තත්වයක්
    හ්ම්.. හ්ම්ම්.. වැඩේ නම් නැගලා යනවා.. ඒත් ඉතිං නිදහස නැති වෙනවා එන්න එන්න.. උදේ ඉඳන් හවස් වෙනකන් ඒකි එක්ක පිස්සු නටලා අන්තිමට ඒ දවස් දෙකේ නයිට් කලා.. නිදාගත්තෙත් නෑ හරියට.. :(
    හ්ම්.. පොඩ්ඩක් ඇවිදින්නත් ගියා.. ඒක තමා මට නයිට් කරන්න වුණෙත්.. :lol:
    එල එල සුදූ.. අපිත් උපන්දින වලට පාටි දාන්නෙ නෑ.. :D
    අනිවා.. හොඳින් ඉන්නවා.. වැඩ වැඩ වුණා සති අන්තයේ.. :(
    ඔයාට කොහොමද..? සැපෙන් සනීපෙන් ඉන්නවා නේද..?
    පාටි එහෙම තියෙන්න ඇති නේහ්.. :D
    හරි හරි මොකුත් වෙලා කියල නෙමෙයි කිව්වෙ:oo: ඔව් ගොඩක් යාලුවො ඉන්නව නෙ:yes:
  • Loading…
  • Loading…
  • Loading…