thanujaka Sep 3, 2014 නෑ. ඔයා පොස්ට් කරන ඒවා දැක්කම මට නිකන් හිතුන. මම නං ඔය කොරියන්, බොලිවූඩ්, කොලිවූඩ් කිසිවක් නොබලමි. යලට මහට වගේ හොලිවූඩ් එකක් බලමි
නෑ. ඔයා පොස්ට් කරන ඒවා දැක්කම මට නිකන් හිතුන. මම නං ඔය කොරියන්, බොලිවූඩ්, කොලිවූඩ් කිසිවක් නොබලමි. යලට මහට වගේ හොලිවූඩ් එකක් බලමි
thanujaka Sep 3, 2014 මම බලන කොලිවුඩයක් නෑ. ඔයා දාල තිබ්බ එකට රිප්ලයි එකක් දාන්න හොද එකක් හොයා හොයා ගූගල් පීරද්දී තමයි ඕක සෙට් උනේ. ඒ නිසා දැම්ම. ඇයි ඒ කියන්නේ ඔය කොරියන් කතා පිස්සියෙක්ද?
මම බලන කොලිවුඩයක් නෑ. ඔයා දාල තිබ්බ එකට රිප්ලයි එකක් දාන්න හොද එකක් හොයා හොයා ගූගල් පීරද්දී තමයි ඕක සෙට් උනේ. ඒ නිසා දැම්ම. ඇයි ඒ කියන්නේ ඔය කොරියන් කතා පිස්සියෙක්ද?