chamali2009
Reaction score
373

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හරි පොඩි මෙයා දැන්.:dull:
    යහපත් මහරජ බලන්න ඕනෙනං ITN news බලන්න.:P
    නෑ. ඔයා පොස්ට් කරන ඒවා දැක්කම මට නිකන් හිතුන. මම නං ඔය කොරියන්, බොලිවූඩ්, කොලිවූඩ් කිසිවක් නොබලමි. යලට මහට වගේ හොලිවූඩ් එකක් බලමි:dull:
    මම බලන කොලිවුඩයක් නෑ. ඔයා දාල තිබ්බ එකට රිප්ලයි එකක් දාන්න හොද එකක් හොයා හොයා ගූගල් පීරද්දී තමයි ඕක සෙට් උනේ. ඒ නිසා දැම්ම. ඇයි ඒ කියන්නේ ඔය කොරියන් කතා පිස්සියෙක්ද? :sorry:
    අවදි වන්න අවදි වන්න....
    දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නෙ....
    රැ වේලා කියල පෙන්නෙ නැද්ද:P
    මදුරුවො ටික මාව කන්න කලින් මම යනවා:dull:

    බුදුසරණයි!
    දැන් වෙසක් එකටත් වැඩිය තොරණ් නැති එකෙ මේක වත් බලාගන්න:P
  • Loading…
  • Loading…
  • Loading…