බැලුවා කියන්නෙ බන් ඉස්සර අයියා ගේනවා ඒකෙන් ඔහොම්මම මමත් ඕවා බලන්න පුරුදු උනා

උබට කියන්න මේ හරියෙන් අපෙ ගෙදර තමයි ඩිවිඩි ප්ලෙයර් එකක් තිබුනෙ අගල් 29 ටිවි එකක් එක්ක( අර බන්ඩි මොඩෙල් එකක්) ඔය 2001 විතර මගෙ යාලුවො සෙට් එකට හෙන ලොකුයි එක

ඉස්සර ඩිවිඩි 4ක් විතර ගෙනවා උදෙට හින්දි, ඉන්ග්ලිශ්,චයිනිස්,කාර්ටුන් එකකුත්

ගොඩක් වෙලාව්ට සෙට් එකම අපෙ ගෙදර හවස් වෙනකං
