crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අවංකව ම කියන්නේ......
    ඇස් වලට කදුළු ආවා......:(
    මම ඉස්සර නම් ඒවා බැලුවා දැන් වැඩිය බැලෙන්නෙ නැ මොකො දැන් ගොඩක් වෙලාවට ඩවුන්ලොඩ් කරල නෙ බලන්නෙ:oo:
    සිරාව්ට ඇ ටිවි එකත් හදන්න දුන්නා අවුරුදු 3-4කට් විතර කලින් මම මස 6කට විතර කලින් නිකන් එ පැත්තෙ ගියා හැදුවද බලන්න අනෙ හැදුවද මතක නැලු අනෙ මල්ලි පුලුව්න නම් මොකක් හරි අරන් ඇවිත් මේක අරගෙන යන්න ලු ඉඩ නැලු කඩෙ:rofl: මම හා කියල ආව පැත්ත පලාතෙ ගියෙ නැ මොකො ඕක නිකන් උස්සන් ආවත් මගෙ රුම් එක තමයි ගබඩාකමරෙ වෙන්නෙ:angry:
    :Pකාලයක් ය්හ්ඩ්දි උන්ටත් මට ව්අගෙම ඕක මල වදයක් වෙයි තියන්න තැනක් නෙති නිසා උබලහම තියයි ආරක්ශාවත් හොදයි නෙ:rofl:
    අනේ මන්ද..ඉතුරුව බලන්න ඕන එයි ඉස්සරහට :)
    මාත් බලනව බං! මොනවයි බලපු ෆිල්ම් ලඟදි. වැඩිය සෙට් උනේ නෑ බං හොඳ ෆිල්ම් එකක් බලන්න. ටීවී සීරීස් වගයක් නම් ඉවර කරා. අන්තිමට බැලුව the wind rises කියල ජපන් කාටුන් ෆිල්ම් එකක් පට්ටා :yes:
    බැලුවා කියන්නෙ බන් ඉස්සර අයියා ගේනවා ඒකෙන් ඔහොම්මම මමත් ඕවා බලන්න පුරුදු උනා :yes: උබට කියන්න මේ හරියෙන් අපෙ ගෙදර තමයි ඩිවිඩි ප්ලෙයර් එකක් තිබුනෙ අගල් 29 ටිවි එකක් එක්ක( අර බන්ඩි මොඩෙල් එකක්) ඔය 2001 විතර මගෙ යාලුවො සෙට් එකට හෙන ලොකුයි එක:Pඉස්සර ඩිවිඩි 4ක් විතර ගෙනවා උදෙට හින්දි, ඉන්ග්ලිශ්,චයිනිස්,කාර්ටුන් එකකුත්:yes: ගොඩක් වෙලාව්ට සෙට් එකම අපෙ ගෙදර හවස් වෙනකං:dull:
    බලපන් බලපන් :yes:Mousehunt (1997) නම් සිරසෙත් දුන්නා ටිකක් පරනයි ඒක ඒත් පට්ට බන් අර හෝම් අලොන් බැලුවද උබ අන්න ඒ වගෙ පට්ට බන්:cool:
    රෝඩ් ටු එල්ඩොරාඩෝ:rolleyes:
    Legend of the Guardians ඒකත් පට්ටා:yes:
    ඔව් නෙ බන් ඩිවිඩි කිව්වම මතක් වෙන්නෙම ඔය නම:oo: එහෙනම් බලපන් රෝජා එකෙ හරි කොග්ගලකඩෙ හන්දියෙ ඒන්ජල් එකෙ හරි :yes:
    ඔව් බන් පට්ට ස්ටොරි එක:cool: ඔව් බලල තියෙනවා ඒකත් පට්ටා ;) මවුස් හන්ට් බැලුවද ටිවි එකෙත් දුන්න්න පට්ට ෆිල්ම් එක බන්:rofl:
    ඒ මොකද? දැන් කොල්ලා ලව් ඒක නිසා එළකිරි එන්නේ නැහැ නෙහ්.....:):)
    මගේ කටේ එච්චර නැහැ...අනේ මන්ද dath අඩුයි26 වගේ තියෙන්නේ...අනේ මන්ද..ඉතුරුව බලන්න ඕන එයි ඉස්සරහට
    maxPayne 3 ගහන්න හම්බ උනේ නෑ.ඒ දවස වල patch එකක් නැතුව අසරණ උනා.
    nfs ඔක්කොම ගහල තියෙනවා rivals ඒක ඇරෙන්න.
    වෙන ගේම් ගහන්නේ නෑ බන් දැන්.cod තමයි ඉතින්:sorry:
    මෙහෙ ඉන්නවා නියම පොරවල්. දවසක් එකෙක්ට වෙලේදී හරකෙක් ඇනලා. ඌ ගෙදර දුවගෙන ඇවිත් අලවංගුව අරන් ගිහින් හරකට ඇනලා මැරෙන්නම. ... :dull:
    මගෙ ඇස් වලින් වැටෙනා කඳුලක් ඔබට සතුටක් නම්
    හිනැහෙන්න මගෙ මේ නෙත් යුගල දෙස බලාගෙන තවකල්
    ඔබ මා වෙතින් සමුගෙන ගිහින් අදට සිව් වසරක්
    මතුදාක හරි යලි මුණගැහෙන තුරු බලා හිඳිනෙමි මං

    ඔබ වෙතට පැමිණෙන්න අවසර නැතත්
    එක හිතක උතුරන්න සෙනෙහස ඇතත්
    පිළිගන්න බෑ ඔබ මා රැවටුව තරම්
    කවදාක හමුවෙයිද අපි ආයෙමත්

    මගෙ ඇස් වලින්......

    දුක හිතුන හැමවිටම ඔබ සිහිවුනත්
    ඔබ නැතිව මට ඉන්න බැරි බව දැනත්
    අදහන්න බෑ හැරදා ඔබ ගිය දුරත්
    කවදාක හමුවේද අපි ආයෙමත්

    මගෙ ඇස් වලින්.......
    කොම් ඇන්ඩ් කොම් එකෙ වගෙ බලප්න් ඩිවිඩි ඇති රුප්පියල් 100යිද කෝහේද:dull: එකෙ දෙවෙනි ෆිල්ම් එකත් බලපන්:yes:
    ඔව් කටුස්සෙක් ඉන්නෙ , බලපන් බලපන් ඔව් ඒක තමයි ෆිල්ම් එක cars එකෙ පස්සෙ ආපුවා ටික්ක අවුල් තමයි:oo:

    WALL·E (2008)
    9 (2009) එව්අත් උබ බලල ඇති නෙ;)
  • Loading…
  • Loading…
  • Loading…