dath kimbula
Reaction score
3,595

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔයාගේ නිහතමානී ගති ගුණයට මම ගොඩක් ගරු කරණවා සහෝ
    මමත් ඕක පොඩි කාලේ බැලුව වගේ යංන්තම් මතකයි ඒත් ඒ හැටි මතකයක් නෑ. ඒ නිසා ඩව්න්ලෝඩ් කරගෙන බලන්න ඕනේ. වෙන මොකවත් නිසා නෙවෙයි ඔයා වගේ නිහතමානී සමබර පුද්ගලයෙක් මේකට කැමති නිසා.
    Display එකක් අරන් එහෙම එනකොට රෑ උනා සිංහළු.... අපි පංසල් යනවා හැම සෙනසුරාදාම..... බොරු නම් නැකැත් මාමා ගෙන් අහන්න...... :yes:
    ආ එහෙමද සහෝ. එහෙනම් ආයි ඔය වගේ ඒව දානකොට ඩ්‍රොප් බොක්ස් වත් දාන්න ඕනේ
    සහෝ මේ ලිංක් එක බලන්න
    http://www.mediafire.com/download/p0ww5n46satmm3v/kiri.zip
    මෙටා ඩේට නම් අයින් කරලා තියන්නේ. මම හිතන්නේ එක දිගට ඩව්න්ලෝඩ් කරනකොට බ්ලොක් කරනවද දන්නෙ නෑ ඊයෙ රෑ 96 ක් ඩව්න්ලෝඩ් කරලා
    මම බලන්නම් සහෝ. ෆයිල් එක නම් ඒක ඇතුලේ තියනවා. එහෙම වුනොත් ඒක ඇතුලේ තව තැනකට කොපි කරන්නම්
    Ethakota dath rathu weine tattatyo!
    Goo gihin inne sinhalayo ganna ganna photo eka photoshop karanna wela thiyanne :sorry:
    oyage kathvata ninda yanne nahane
    mage ethin kathva adu nisa ninda yavida danne nahane
    tiaka depaththta balnce wenn karanna haduwe ekayi
    ada man enava
    inbox eka full
    මේකයි බං.. බලහත්කාරයෙන් මල් පුප්පවන්න ගියාම මල් වල පෙති කැඩෙනවා... හීනත් එහෙමයි.. ඒවා හැබෑවෙන්න ඕනෙ හෙමීට.. සොබා දහමට ඕන විදියට..:)
    මම පණිවිඩයක් ඒවා ඇත. ප්‍රතිචාර බලාපොරොත්තුවෙන් සිටිමි
    කුමන වර්ගයේ බෝතලයක් අරන්ද එනවනං එන්න ඕනෙ :P
    මොන වගේ බයිට් වර්ගද ගේන්න ඕනෙ. :P
    සති අන්තෙද එන්න ඕනෙ.
    October 4න් පස්සෙ කාල සීමාවක් කියපන් :rofl:
    මට ඩෙන්ටල් පේන්න බෑ හැබැයි :dull:
  • Loading…
  • Loading…
  • Loading…