crazybuddy Sep 12, 2014 තොපි ඕන වෙලාවට නෑනෙ.. ෆන් එකක් සෙට් වෙනකොට උඹලා මිසිං.. අරක එඩිට් බං.. මොකුත් කිව්වෙ නෑ උගේ ආසාව නිසා..
තොපි ඕන වෙලාවට නෑනෙ.. ෆන් එකක් සෙට් වෙනකොට උඹලා මිසිං.. අරක එඩිට් බං.. මොකුත් කිව්වෙ නෑ උගේ ආසාව නිසා..
JesonRulez Sep 10, 2014 ඕනේ නෑ බන්. උඹ ඇත්ත ජීවිතේ කවුද කියන එකෙන් මට වැඩක් නෑ. උඹ මේකේ ඉන්න එල කොල්ලෙක්. උඹ මේකේ හැසිරෙන විදියට මම ගරු කරනවා. හැමදාම අපිත් එක්ක හිටපන්. ඒ ඇති.
ඕනේ නෑ බන්. උඹ ඇත්ත ජීවිතේ කවුද කියන එකෙන් මට වැඩක් නෑ. උඹ මේකේ ඉන්න එල කොල්ලෙක්. උඹ මේකේ හැසිරෙන විදියට මම ගරු කරනවා. හැමදාම අපිත් එක්ක හිටපන්. ඒ ඇති.
TomCat077 Sep 10, 2014 නිකන් කට තිබිච්ච පලියට හැම එකකටම පනින්න එපා..ඒක සහෝට අදාල දෙයක් නෙමෙයි..නිකන් පශ්චාත් බාගේ දෙන්නැතුව ඉන්න..
නිකන් කට තිබිච්ච පලියට හැම එකකටම පනින්න එපා..ඒක සහෝට අදාල දෙයක් නෙමෙයි..නිකන් පශ්චාත් බාගේ දෙන්නැතුව ඉන්න..