chamali2009
Reaction score
373

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • සතුට සල්ලි වලට ගන්න බෑ. හැබැයි ඉතිං Motor Bike එක උඩ ඉඳන් අඉනවට වඩා, A/C කාර් එකක් ඇතුලෙ ඉඳන් අඩන එක සනීපයිනේ බං..
    කෙට්ටු නැහැ ..ගානට...5'5 නෙහ් ....සෝ ශේප්...එත් බර නම් අවුල්
    නැහැ නැහැ හොදට ලියලා තියෙනවා.....එකයි බැලුවේ..මදැයි ඔහොම ලියගත්තම....
    සිරාවටම බං..
    "කීවත් මුවින් පැණි බේරෙන බොළඳ කතා
    මිනිසා තමයි හඳුනාගත නොහැකි සතා"...:dull:
    හපොයි.. ඒ කියන්නෙ ඔයා කෙට්ටුයිනේ.. :(
    ඉන මගෙත් තිස් දෙක..:yes:
    සාමාන්‍යයෙන් ගෑනු ළමයින්ගෙ ඉණ මහතයි පිරිමි අයට වඩා..:rolleyes:
    හපොයි.. ඒ කියන්නෙ ඔයා කෙට්ටුයිනේ.. ඉන මගෙත් තිස් දෙක..
    සාමාන්‍යයෙන් ගෑනු ළමයින්ගෙ ඉණ මහතයි පිරිමි අයට වඩා..

    ඇයි චාටර්ද කවිය..? :(
    හපොයි.. මල හත්තිලව්වක්.. :( එහෙනම් ඔයාට ට්‍රයි කරපු කොල්ලෙක් මොකක් හරි සීන් එකකින් මැරිලා හොල්මනක් වෙලා ඔයාගෙ ඇගේ ඉන්නවද දන්නෑ.. :(
    ආයෙ ඊයෙම ඇවිත් නුඹ මගෙ ගලක් වුණ කවි හිතෙන් ඇද්දෙ
    තාම රිදෙනවා ඇද්ද ඒ තැන් වලින් ඉඳහිට නැගෙන සද්දේ
    නුඹව අමතක කරනු බැරිවම මගේ හිත එහෙ මෙහෙට පැද්දේ
    නුඹට නොවිදපු මල් සරා ඇයි අනේ මට විතරක්ම විද්දේ !
    උස්සයි කියල තමා බය.. මගේ බර කිලෝ හැට තුනයි..:rofl::dull:
    ඔයාගෙ බර අනිවා කිලෝ පනහට අඩුයි..:dull::dull:
    මට නිකමට හිතුනා.. ඔව් ඒ ආඩම්බරයේ උපරිමේටම ගියාම තමා බනින්නෙ.. වාවගන්න බැරිව.. :lol:

    චාමලි චාමලී.. අනේ ඒක හරියන්නෑ රෙද්ද.. චමලි හොඳයි..:nerd:
    :P:P ඔය යන එන ගමන් ඇනුම් පදයක් කියනවා, හින්ට් එකක් පාස් කරනවා විතරයි :D :D වැඩිය අනම් මනම් කියන්නේ නෑ. :P:P මම වැඩිය කාත් එක්ක වත් පැටලෙන්න යන්නෙත් නෑ නේ :D:D
  • Loading…
  • Loading…
  • Loading…