Mr.chachi
Reaction score
903

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හොදින් ඉන්නවා බන්. කාලෙකින් මොකක්වත් ත්‍රෙඩ් සෙට් වුනේ නෑ බන්. කඹයක්වත් තිබ්බනනම් හරි.

    :D:D:D
    ආ තාච්චියෝ
    දැක්ක කල්, කොහොමද ඔය පැත්තේ. අපි නං හොදින්. ඔව් පොඩි එක්ක ගත්තා :D
    අඩො තාච්චියා... කෝමෙයි කෝමෙයි... මට නම් වරදක් නැහැ බන්... ඔහෙ ඉන්නව... ලගදිම රට යන්න යන්නෙ බන්...
    රට යන්න කියලා හිතාගෙන ඉන්නේ බං මම..ඒකයි ජොබ් එකෙන් අයින් වුනේ
    ඔව් බං.. මේ දවස්වල විකාරෙන් අරුණ ගැන සීන් වගයක් ඇදිලා ගියානේ.. හොඳ ත්‍රේඩ් වැටුණත් ඒවා පල්ලට යනවා හුටස් ගාලා.. කවුරුවත් කියවන්නෙ නෑනෙ..

    මාත් වෙනදා වගේම ෆන් එකේ ඉන්නවා මචං..

    එක්සෑම් ඉවර වුණාට පස්සෙ උඹට දිගටම එන්න පුලුවන් වෙයි එහෙනම්..
    අඩෝ.. උඹව දැකපු කල්..
    කොහෙද යකෝ ගිහින් හිටියෙ..?
    කොහොමද ඉතින් සහො සැපෙන් සනිපෙන් ඇති කියා සිතමි
    කොහොමද ඉතින් සහො සැපෙන් සනිපෙන් ඇති කියා සිතමි
  • Loading…
  • Loading…
  • Loading…