maxboysl
Reaction score
1,848

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Ane tnx malliyo.kiyawala na.download karagaththa.:D upul shantha sannasgalage Amma potha hondai.kiyewwa eka.
    රැස් විහිදවල පෙන්නන්න බෑ. ඒක පේනව. හැමෝගෙම. ඇහැට පේන්නෙ නෑ. මනස දියුනු කෙනෙක්ගෙ රැස් වලල්ල විතරයි පිටට පේන්නෙ.
    http://www.elakiri.com/forum/showpost.php?p=17161856&postcount=2

    මචන් බුදු සිරුරෙන් රැස් විහිදෙන එක විද්‍යාත්මකව ඔප්පු කරල තියෙන්නෙ. ඒ රැස් වලල්ල අපිට සත්තුන්ට වගේ ගස් වලටත් තියෙනව. ඒක ද්විතීක ශරීරයක් වගේ. ගහක කොලයක් කැඩුවම ටික වෙලාවක් ඒ කොලේ ද්විතීක ශරීරය තියෙනව. මන් පොතක දැක්ක ඒ රැස් මාලාව බලන විදිහත්. ලෙඩ අයගෙයි සතුටින් ඉන්න අයගෙයි ඒකෙ පාටවල් හැඩය වෙනස්. පිලිකාවල් පවා ආරම්බක අවදියෙම අඳුරගන්න පුලුවන්ලු ඒකෙන්. නිරෝගී බාවය මානසික ශක්තිය නිසා බුදු හාමුදුරුවොන්ගෙ රැස් මාලාව පිටතට පේනව. සාමාන්‍ය් මිනිස්සුන්ගෙත් බුදුහාමුදුරුවොන්ගෙ වගේ විශාලව නොපෙනුනාට රැස් විහිදුන අවස්තා පත්තර වල ගිහින් තියෙනව ඉස්සර. පොතේ නම මතක නෑ අදිමානසික ශක්තිය හරි මොකක් හරි එකක්. පත්තර වල ආටිකල් පවා දාල තිබ්බ ඒකෙ ලංකාවෙ පත්තර
    ගොඩක් ස්තුතියි ලින්ක් එක එව්වට. බලමු මල්ලි. වෙලාවක් ලැබෙන විදියට ලියන්නම්.:)
    හැමදේම අපිට තේරෙනකොට පරක්කු වැඩි කියන්නේ ඕකනේ බන්....
    ☹.ඔබේ තාත්තා දුප්පත් මිනිසෙක්නම් එය ඔබේ ඉරණමයි. එහෙත් ඔබේ මාමණ්ඩි දුප්පත් මිනිසෙක්නම් එය ඔබේ මෝඩකමයි.
    ☹.මා ඉපදෙන විට උගත් කෙනෙකි අධ්‍යාපනය මා විනාශ කලේය.
    ☹.අභ්‍යාස මිනිසා සම්පූර්න කරයි. එහෙත් කිසිම කෙනෙක් සම්පූර්ණ නැත. එසේ නම් මොකට අභ්‍යාස කරනවද?
    ☹.අප සිටින්නේ අනුන්ට උදව් කිරීමට බව සත්‍යයක් නම් අනුන් සිටින්නේ මොනවා කරන්නද?
    ☹.මුදල් යනු ජීවිතයේ සියළු දේ නොවේ. මාස්ටර් කාඩ්, ක්‍රෙඩිට් කාඩ්, වීසා කාඩ් වශයෙන් ක්‍රෙඩිට් කාඩ් ද තිබේ.
    ☹.කෙනෙක් සතුන්ට ආදරය කල යුතුය. උන් හරිම රසයි.
    ☹.සෑම සාර්ථක පිරිමියෙකු පිටුපස ගැහැනියක් සිටී. සෑම අසාර්ථක පිරිමියෙකු පිටුපස ගැහැනුන් දෙදෙනෙකු සිටී.
    ☹.සෑම පිරිමියෙක්ම විවහා විය යුතුය. මක් නිසාද යත්, ජීවිතයේ එකම දෙය සතුට නොවන බැවිනි.
    ලබන ආත්මේ උබ මගේම දරුවෙක් වෙලා ඉපදෙන්න ඕනේ... :rofl:
  • Loading…
  • Loading…
  • Loading…