Reaction score
3,019

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • උයා හොද නැහැ බැලුවේ නැහැ නේද???
    අම්මපා මගේ කොරියන් කතා වලට ආයේ මොකුත් කියලා තිබුනොත් දනී මන් කරන දේ .....කරන දේ pm කරලා එවලා ඇති
    මන් යහපත් මහරජ බලනවා..මට හැමවෙලේම ලජ්ජා කරනවා නේද? හොද නැද්ද බලන්න මන් බලන කතාව නිකමට රුපවාහිනී ඔන්ලයින් ගිහින්...ඔව් නිකමට පොඩි කැල්ලක් බලන්න..

    ඉතිං මයේ මොකෝ නිදන්න ....
    ශා...අන්න කොල්ලෝ...එල කිරි..එහෙනම් දැන් තියෙන්නේ මොකක්ද? මන් කොහොමද දන්නේ? දැන් මොකක්ද ඔයාට කරන්න තියෙන්නේ.....
    හ්ම්ම්ම් ඔව් ඔව්...ඔයා සොකරි වල ඉන්නවනේ...දන්නවා නෙහ් ඒවා ගැන
    ඉහ්හ් උයා කියන ඒවාට මට ලජ්ජා හිතෙනවා.....:rofl::rofl:

    කෝලම් සම්ප්‍රදාය මන් හිතන්නේ පහත රට.....:baffled::baffled:
    අවුලක් නැහැ අනේ..මගේ වෝල් එකනේ..ඕන එකක් දාන්න...
    උයා බයවෙන්න වත් ලජ්ජා වෙන්න වත් එපා චුට්ටක් වත්...මන් හරි දරුණු කෙල්ලෙක්...උයාට කවුරු හරි මොකුත් කිවුවොත් මන් ඔක්කොටම ගහනවා....බැරි වුනොත් උයාවත් ඇදගෙන දුවනවා...ඔව් ඔව් මන් එහෙමයි...:P:D
    අනේ එකට කමක් නැහැ....:):)

    ඔයා මගේ වොල් ඒක දැක්කේ නැද්ද? කට්ටිය එන ඕනෑම වෙලාවක මට ගුඩ් මෝර්නින් කියනවා
    එල එල.. ට්‍රයි කරලා බලපං මචං.. හැබැයි සමහර අයට නම් ෆිට් වෙන්නෙ නෑ.. අනික හැමදාම රෙඩ් බුල් සැන්ඩි කරලා ගහන්නත් එපා.. වැඩි කතා ඕන නෑ උඹ බීලම බලපංකො.. :D හැබැයි මුලින් පොඩ්ඩක් ගහලා බලපං..
  • Loading…
  • Loading…
  • Loading…