crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • පල ටුට්ටා යන්ඩ
    බැල්ලි තනියම මගුල අරං මචං මං බැන්දා කියලා දාපියකො ත්‍රෙඩ් එකක්...
    ටහිකෙයි ඉතිං :angry:
    අද දවස මගේ ජිවිතේ ලස්සනම දවසක් :)අද තමයි හරියටම දැන ගත්තේ
    මගේ වයිෆ් ට දරුවෙක් ලැබෙන්න කියලා :yes:;)අද තමයි ඩොක්ට කිවුවේ :yes:
    මේ සතුට ඔයාලටත් කවදා හෝ ලැබේවි:):yes:;) ලැබුන ය දන්නවා මේක වචනයෙන්
    විස්තර කරන්න බැරි තරම් සතුටක් කියලා:) මචන්ලා මට හරි සතුටුයි උඩ පැන පැන නටන්න හිතෙනවා ;)
    දුවන්න හිතෙනවා;) ලෝකෙටම කැ ගහලා කියන්න හිතෙනවා:) කොහොම කිවුවත් මේ තරම් සතුටක්
    මට කවදාවත් ලැබිලා නැහැ ඒ නිසා මගේ යාළුවො උන ඔයාලාට කියන්න හිතුනා මගේ සතුටට සුබ පතපල්ලා මචන්ලා :)
    සුපෙම් හැඟුම් ඔබෙන් එපා මිතුරු දම් විනා
    නෞකවකි ඔබ ඈත සමුදුරේ
    මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ...

    තරු එලියෙන් රුදු රාත්‍රි කාලයේ..
    දැඩි සිතකින් දුර ගමන යමි ඉතින්
    කිසිදින අප හමුනොවන බව දනිම්
    සිහිනය මියයා යුතුය මේ ලෙසින්

    සුපෙම් හැඟුම් ඔබෙන් එපා මිතුරු දම් විනා
    නෞකවකි ඔබ ඈත සමුදුරේ
    මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ...

    දිවයුරු සැඟවෙන මොහොතක තනිවී
    ඉකි බිඳිනෙමි වියරුවේ පාලුවෙන්
    ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා
    නෙතු වෙහෙසමි යලි දකිනතුරු දොරින්...

    සුපෙම් හැඟුම් ඔබෙන් එපා මිතුරු දම් විනා
    නෞකවකි ඔබ ඈත සමුදුරේ
    මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ...
    මම පොඩි කාලේ දවසක් ගහකට නගිද්දී අරක ගහට තද වෙනකොට දැනෙන ආතල් එක දැනිලා තද කර කර හිටියා. :love:
    පස්සේ ඕක සැරෙන් සැරේ කරන්න ගත්තා. දවසක් නැන්දට මාට්ටු....:(
    මගේ හොදම යාලුවගේ අක්ක පට්ට හොට් කෑල්ල. මම ගොඩක් වෙලාවට කරනව ඒකි බලාගෙන masturbate කරනව බන්. මට ඒක නවත්තගන්න බෑ. ඉවර උනහම දුකයි. අනේ මන්ද . මට හිතෙන්නේ මම ලොකු වැරැද්දක් කරනව කියල. ඒත් ඒ අක්කව ඇත්තට මීට් උන වෙලාවට මට එහෙම හිතෙන්නේ නෑ, ලොකු බයක් දැනෙන්නේ , ඒ වගේම ලැජ්ජාවක් මම මෙහෙම කරනව නේ කියල :( :(
    මට ගිය පාර ගෝල්ෆේස් එක බලන්න ගිය එකේ එක කොටසක් අමතක වෙලා තිබිලා මේ දැන් මතක් උනා. එදා අපි රැල්ල පාගන්න ගියා, එක පාරට ආපු ලොකු රැල්ලකට අපිව තෙමුනා. මමනම් දුවල බේරුනා. ඒත් අක්ක රැල්ලෙන් ආපු වතුර පාරට තෙමුනා. ඒත් මට හිතුනේ එයා ඒ ආපු රැල්ලෙන් තෙමෙන්න පුළුවන් තරමටත් වැඩිය තෙමිලා හිටිය කියල තමයි. ඒ මදිවට එයා බිම වාඩිවෙලා හොඳටම හිනා වෙන්නත් ගත්තා. ගෙදර ආවට පස්සේ එයා ඇන්ටිලට කියපු කතාවෙන් තමයි මම ඒකට හේතුව දැනගත්තේ. රැල්ල ආපු වෙලාවේ බයවෙලා ඇඳගෙන හිටපු ඇඳුමේ එයාට චූ ගිහින්. එහෙම බැලුවහම එයාට "බබා" කියල කියන එකේ වැරැද්දකුත් නැහැ වගේ.
    අහලා තීයෙද මේක:rolleyes:

    බිදුනු පෙම් හද නිවාලන්නට
    කඳුල නුඹ ආදා...
    අඳුර රජයන හුදකලා හිත
    නුඹට පෙම් බැන්දා...

    සරාගික වු නෙතින් ගිලිහී
    ජීවිතෙන් පිදු ආද‍රේ...//
    නිමාවූ සිහි වටන පමණකි
    දෙනෙත් දෑ‍ලේ ඉදිවුනේ
    කඳුල නුඹ පිපුනා...
    දැවී ගිණිගත් - පෙම් සුසානේ
    කඳුළු මල් පිපුනා...

    බිදුනු පෙම් හද...//

    ප්‍රේම ආතුරයන් වෙලා
    ජීවිතේ මංසලේ...//
    දිනෙක ඇය මා අමුත්තන්‍ සේ
    යලිත් හමු වේවී...
    කදුල නුඹ නාඩන්
    දුරස් වන්නේ නැතේ නුඹ මා
    කඳුල නුඹ නාඩන්...
    උබත් පටන් ගත්තද:oo:

    ඕව බලල නොදන්න දෙයක් ඉගෙන ගත්තට කමක් නැ සහෝ ඒත් ප්‍රසිද්දියෙ තැන තැන කියන්න යන්න එපා එහෙම උනාම හරි කැතයි ඒකට මිනිස්සු කියන්නෙ වනචරකම කියලා:P
    සඳට සැහැසි කම් කළ අය
    සඳ එලියෙන් සැනහුනාට
    සඳ සාවිට දුක හිතෙන්නෙ නෑ
  • Loading…
  • Loading…
  • Loading…