crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මල්ලි ඔයාට සුබම සුබ උපන්දිනයක් පැටියෝ....ජිවිතේ කරන කියන හැම දේම සාර්ථක වෙන්න වගේ ලෙඩක් දුකකින් නැතුව නිරෝගීව ඉන්න ලැබෙන්න කියලත් මන් ප්‍රර්ථනා කරනවා.....:D:D:D:love::love::love:

    මට ගිය පාර ගෝල්ෆේස් එක බලන්න ගිය එකේ එක කොටසක් අමතක වෙලා තිබිලා මේ දැන් මතක් උනා. එදා අපි රැල්ල පාගන්න ගියා, එක පාරට ආපු ලොකු රැල්ලකට අපිව තෙමුනා. මමනම් දුවල බේරුනා. ඒත් අක්ක රැල්ලෙන් ආපු වතුර පාරට තෙමුනා. ඒත් මට හිතුනේ එයා ඒ ආපු රැල්ලෙන් තෙමෙන්න පුළුවන් තරමටත් වැඩිය තෙමිලා හිටිය කියල තමයි. ඒ මදිවට එයා බිම වාඩිවෙලා හොඳටම හිනා වෙන්නත් ගත්තා. ගෙදර ආවට පස්සේ එයා ඇන්ටිලට කියපු කතාවෙන් තමයි මම ඒකට හේතුව දැනගත්තේ. රැල්ල ආපු වෙලාවේ බයවෙලා ඇඳගෙන හිටපු ඇඳුමේ එයාට චූ ගිහින්. එහෙම බැලුවහම එයාට "බබා" කියල කියන එකේ වැරැද්දකුත් නැහැ වගේ....

    අඩේ අප්පා යකාෙ මිනිෙහක්ට පැය 6ක් නිදා ගන්න ඔ්ෙනෙනෙ බං. පිස්සු ෙකලින් නැතුව නිදාගනිං අයියෝ උඹලත් දාගන්න ෙලඩ :angry:
    උඹට මොකෝ මේ වෙලා තියෙන්නේ මන් තපස් රැක්ක කාලේ??:baffled: උඹ දැන් කෙල්ලන්ගේ යට ඇදුම් ගැන හොයා හොයා ඉන්නේ? :oo:
  • Loading…
  • Loading…
  • Loading…