chamali2009
Reaction score
373

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • :P කී වෙනි පාරට කිව්වත් ඔය වචන ටිකේ නම් කිසිම තේරුමක් නෑ :D
    aaa u saw me ද...
    මං හිතුව ඔය කිව්වට දකින එකක් නෑ කියල මාව..
    ශේප් වැඩේ සති තුනකින් ගෙන්නලා දෙන්නං කිව්වා...
    ඔව් අද අර ඩක්කුවේ වැඩේ බලන්න ගියා සුදෝ...
    රෑ වෙලා ආවෙත්..
    :D අලෝ අලෝ :P ආස්මි ආන්ටි වගේත්‍රෙඩ් එකක් දාලා යන්න අදහසක් නැද්ද:D
    අක්කේ යන්න එපා .....මන් නම් කෙලින්ම කියන්නේ යන්න එපා කියලා විතරයි..ඔයා ඉන්න අක්කේ..ඔයා නැතුව අපිට හරි දුකයි අක්කේ...අනිත් අය කියන ඒවාට මොකටද සැලෙන්නේ???

    මන් ආව දවසේ ඉදන් හැමෝම කිවුවේ ෆේක් කියලා....මාත් ගණන් ගත්තා ඒ කලේ ඒවා....දුක හිතුණා..අඩලාත් තියනවා..දන්නෝ දනිති...එත් මට මෙතනින් හම්බවුනා හොද යාලුවෝ ටිකක්..එයාලා මගේ හිත හැදුවා ..ඇත්ත කියන්න එපයි...ඔයා ගණන් ගන්න එපා අක්කේ ඔය අනිත් අය කියන කතා...ඔයා කා එක්කත් හොදින් හිටියා වගේ ඉන්න දිගටම පුළුවන් කාලයක්..මේ වගේ දෙකට නම් දාලා යන්න එපා....
    liyanawa.......................................................................................................................... :(
    ඔව් හොදින් ඉන්නවා. මේ ටිකේ සෑහෙන්න වැඩ නංගි. දන්නවනේ හේතු ;)
    මම PM එකට රිප්ලයි කලා දැක්කදෝ..ආවද නැද්ද කියල පොඩ්ඩක් කියන්න.මට හැමෝටම Pm කරන්න බෑ.pm Blank message එකක් විදියට එනවා කියල කියනවා.ඒකයි ඇහුවේ..

  • Loading…
  • Loading…
  • Loading…