chamali2009
Reaction score
373

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ආ.. මං හිතුවෙ ඔයා ලියලා කියලා.. කවිය නම් ලස්සනයි..
    අර මොකද.. කසාඳ බඳින්නද යන්නෙ.. :D PM පාරක් දාන්න..
    මාත් වැඩිය දැන් එලකිරි එන්නෙ නැහැ.. ප්‍රගියත් ගිහින්.. :(
    තෑන්ක්ස් සත්තලං මගේ උපන්දිනේට සුභපතලා ත්‍රේඩ් එකක් දැම්මට.. මම දැනුයි දැක්කෙ.. උපන්දිනේ දවසෙත් මං ලෙඩින් උන්නෙ.. ඒකයි මේ පැත්තෙ එන්න බැරි උනේ.. :(

    ඔයාට කවි, නිසදැස් ලියන්න පුළුවන් කියලා අදයි දන්නෙ.. සුපිරියි..
    උයා හරි නරකයි අක්කේ..ඇයි මට මෙහෙම සලකන්නේ :dull::dull: මට දුක හිතුනා :(:(
    අනේ නැහැ අක්කේ...අපරාදේ අක්කේ..මාත් මේකෙන් යන්න හිතුවා
    ඔව් කලින් එක නිකං බබාහුකුන් වැඩි..
    මේක හොදයි....
  • Loading…
  • Loading…
  • Loading…