crazybuddy Oct 4, 2014 ආ.. මං හිතුවෙ ඔයා ලියලා කියලා.. කවිය නම් ලස්සනයි.. අර මොකද.. කසාඳ බඳින්නද යන්නෙ.. PM පාරක් දාන්න.. මාත් වැඩිය දැන් එලකිරි එන්නෙ නැහැ.. ප්රගියත් ගිහින්..
ආ.. මං හිතුවෙ ඔයා ලියලා කියලා.. කවිය නම් ලස්සනයි.. අර මොකද.. කසාඳ බඳින්නද යන්නෙ.. PM පාරක් දාන්න.. මාත් වැඩිය දැන් එලකිරි එන්නෙ නැහැ.. ප්රගියත් ගිහින්..
crazybuddy Oct 4, 2014 තෑන්ක්ස් සත්තලං මගේ උපන්දිනේට සුභපතලා ත්රේඩ් එකක් දැම්මට.. මම දැනුයි දැක්කෙ.. උපන්දිනේ දවසෙත් මං ලෙඩින් උන්නෙ.. ඒකයි මේ පැත්තෙ එන්න බැරි උනේ.. ඔයාට කවි, නිසදැස් ලියන්න පුළුවන් කියලා අදයි දන්නෙ.. සුපිරියි..
තෑන්ක්ස් සත්තලං මගේ උපන්දිනේට සුභපතලා ත්රේඩ් එකක් දැම්මට.. මම දැනුයි දැක්කෙ.. උපන්දිනේ දවසෙත් මං ලෙඩින් උන්නෙ.. ඒකයි මේ පැත්තෙ එන්න බැරි උනේ.. ඔයාට කවි, නිසදැස් ලියන්න පුළුවන් කියලා අදයි දන්නෙ.. සුපිරියි..