Reaction score
3,019

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඒක නිසා තමයි අවුල.. මටත් රෙඩ් බුල් දාලා නම් වැඩිය බොන්න බෑ.. ඒත් ශොට් තුන හතරක් ගහතෑකි බය නැතුව.. :D

    එල එල මං බලන්නං..
    නෙදකිං හුට්ටා.. යකෝ අමර වැදිල්ලක් වැදුනෙ නැද්ද වන් ශොට් නොකවුට් වෙන්න.. ඇඟ පුරාවම ඇල්කොහොල් දුවනවා වගේ බොල එහෙම ගැහුවාම.. අනික වැඩිය බොන්න ඕනත් නෑනෙ එතකොට.. :lol: ගොඩක් සුද්දො බොන්නෙ රෙඩ් බුල් වගේ එනර්ජි ඩ්‍රින්ක්ස් සැන්ඩි කරලා බං වොඩ්කා වලට..

    ඒක නෙමේ බං.. අර උඹගෙ නඩු සීන් එකේ කොල්ලා පවු.. ඌව එළියට ගන්න බැරිද බං මොන ක්‍රමයකින් හරි..? ඇප තියලවත් ගන්න බැරිද..? නොකරපු වැරැද්දකට ඇයි බං එච්චර කල් හිරේ දාන්නෙ..?
    :lol: අඩෝ දැන් පයිය කර වෙලා ඇතිනේ.. අනාගතේ ඉවරයිනේ.. :(
    නිවැරදි සෞඛය පුරුදු වලින් මේවා ඇති වීම වලක්වා ගන්න පුලුවන්..:D
    හොදට දින පතා නෑම..:yes:
    ලිංගික ප්‍රදේශය හොදින් පිරිසිදු රෙදි කඩකින් පිස දමා වියලි බව රැක ගැනීම..;)
    යට ඇදුම් දිනපතා සේදීම...:love:
    අව්වේ වියලීම..:baffled:
    නිසි කලට මාරැ කිරීම..:dull:
    අනවශය ලිංගික සම්බන්ධතා ඇති නොකර ගැනීම..:nerd:
    අන් අයගේ ඇදුම් ඇදීම හැකි තාක් නතර කිරීම..:frown:
    එත් ඉතින් දැන් ඕවා කරා කියලා වැඩක් නැහැ ඒඩ්ස් හැදුන උබට ඕවා කරා කියලා හොද කර ගන්න බැහැ.. :no:
    ඕක සුව කරන්න බැහැ සහෝ ඔබට නිවන් සුව..! :(

    මචන් මෙකයි සීන් එක. මන් එකෙකුට ඇප කාරයෙක් විදියට අත්සන් කරා වහානයක් ගන්න. දැන් මිනිහා වහනෙ විකුනලා ලීසින් එක පිටින්ම. විකුනලා ඉවර වෙලා මට කිව්වෙ. ලීසින් එක ට්‍රන්ස්ෆර් කරලා නෙවෙ විකුනලා තියෙන්නෙත්. දැන් ගත්ත එකා මාස තුනක් ලීසින් එක ගෙවලා නැ.ලීසින් කොම්පනියෙන් ලීගල් ඇක්ෂන් එකක් ගන්න යන්නෙ. මට මේක ගෙවන්න වෙයිද.

    ජයවෙවා!
    pm කල නොහැක....
    "1957දී පිලිප් ගුණවර්ධන මහතා කෘෂිකර්ම ඇමතිව සිටින සමයේ ගෙන එන ලද අද ගොවි පනත අහෝසි කරමින් ගෙන එන ලද 2000/46 පනත අහෝසි කර අඳ ගොවීන්ගේ හිමිකම් තහවුරු කරන නව අඳ ගොවි පනත"

    මෙන්න මේක වෙන්න ඕන මන් හොයන්නේ
    01. චිත්‍රපටියක් බලන්න ගියාම; හලෝ මචං! උඹ මොකද මෙතන කරන්නේ??!!

    හරි උත්තරේ - එයි උඹ දන්නෙ නැද්ද??! මම මෙතන අතුගානවනේ (මෝඩයා!)

    02. බස් එකේ යනකොට හයි හීල් සපත්තුවක් දාගෙන ඉන්න අක්කා කෙනෙක් කකුල පාගල අහනව, "සොරි අනේ! රිදුනෙ නෑ නේ ද??"

    හරි උත්තරේ - අනේ නෑ අක්කි! පිස්සු ද?? මට ලාදුරු නේ!! දැනේංනේ නෑ! තවපාරක් පාගන්න! (@&#^*$*)
    ගායක යෙකුට අපහාස කරන එක නොහොබිනා වැඩක් උනත් " බස් අජිත් " ගේ සින්දු නම් මට මහා අදෝනාවක් විතරමයි.....ඇඬියාවේ නිමක් නෑනේ...තාලය උනත් හැම සින්දුවෙම එක වගේ...

    දවසක් මම අලුත් ගම ඉඳන් නුවර යන්න හිතාගෙන " මාතර කොළඹ " සුඛෝපහෝගි බස් එකකට නැග්ගා...මගේ කරුමෙටද කොහෙද දාලා තිබ්බේ බස් අජිත්ගේ සින්දු...." සුදු අරලියා මල..." කියලා පටන් ගත්ත අඳෝනාවා පිටකොටුවට එනකනුත් එහෙටයි මෙහෙටයි සින්දු ටික ගියා...හොඳම දේ කියන්නෙ එතැනින් මම වැලි මඩ බස් එකකට නැග්ගා...ගම්පොළින් බැහැගන්න ලේසි නිසාවට...අනේ දෙයියනේ....මගේ කරුමෙට ඒකෙත් ඒ සින්දු ටිකමයි.......
  • Loading…
  • Loading…
  • Loading…