chamali2009
Reaction score
373

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මට ඌට කෝල් කරන්න විදියක් තිබුණෙ නැහැ.. තිබුණා නම් මං ප්‍රගියා රට යනකන් ඉන්නෙ නෑ.. ලංකාවෙ ඉද්දිම කතා කරනවා.. :(
    හ්ම්.. ප්‍රගියට ලැපක් ගන්න කියන්න කෝල් කලොත්.. එහේ ලැප් එහෙම එච්චර ගණන් නැතිව ඇතිනේ..
    ඉක්මන් සුව පතනවා..
    ආයෙම කෝල් කරයි වෙලාවක් ලැබුණොත්..
    පිස්සුවක් ඇතෑ.. මාත් ඔහොම ඉඳලා තමා කෙලවිලා ගියේ..
    තමන් සුවෙන් ඉන්න එපෑය අනිත් හැමදේම කරන්න කලින්..

    අපරාදෙ ප්‍රගියා වෙන්න ඇති අනිවා එහෙනම්..
    ♥ පෙම්වතෙකු සහ පෙම්වතියෙකු යතුරැපැදියකින් 100 mph වේගයකින් යන එක්‌තරා ගමනකි.....

    මෙහිදී...

    ♥ පෙම්වතිය : ටිකක්‌ හෙමින් යන් අනේ මම හරි බයයි
    ♥ පෙම්වතා: අයියෝ බය වෙන්න එපා..
    ♥ පෙම්වතිය : අනේ කරැණාකරල හෙමින් යමු මට බයයි.
    ♥ පෙම්වතා: හරි එහෙනම් මට ආදරෙයි කියන්න
    ♥ පෙම්වතිය: ඔව්. ම0 ඔයාට ආදරෙයි ..
    ♥ පෙම්වතා: එහෙනම් දැන් මට හාද්දක්‌ දෙන්න

    ♥ එවිට පෙම්වතිය තා පෙම්වතාට හාද්දක්‌ දෙන්ව...

    ♥ පෙම්වතා : මගේ ඔලුවෙ තියෙන මේ හෙල්මට්‌ එක ඔයා දාගන්න ඒක මට කරදරයක්‌

    ♥♥ පසුදා උදෑසන පත්ට්‌තරයෙහි , යතුරැපැදියක තිරිංග වල තිබූ දෝශයක්‌ නිසා එය අනතුරකට ලක්‌ වී ගොඩනැගිල්ලකට කඩාවැටී ඇත.
    මෙහිදී පම්වතියගේ ජීවිතය බේරී ඇත.

    ♥♥ මෙහි සැබවින්ම අනතුර වීමට සුලු මොහොතකට කලින් පෙම්වතා මෙහි තිරිංග වල ප්‍රශ්නයක්‌ තිබෙන බව වටහ ගෙන ඇති අතර එය තම පෙම්වතියට අගවා නැත.

    ♥♥ ඔහුට ආදරේයි කිය කියන්න කීවේද ඔහුව සිපගන්න කීවේද ,ඇයට හෙල්මට්‌ එක දාගන්න කීවේද ,.......

    ♥♥ සත්තකින්ම ඇගේ ජීවිතය ඔහුගේ ජීවිතයට වඩා සම කල බැවිනි...

    ♥♥ මෙය සැබෑ ආදරවන්තයකු තුල නිසැකවම ඇත.♥♥


    වැඩ කියුවේ පොඩි එකාව ඉස්කෝලේ දැම්මා ඒ වැඩ තමා..
    (නෑ අනේ Assignments ඇවිත් මේ ටිකේ ඒව කරනවා.)
    ඉක්මණට සනීප වේවා..
    ඔකේ..බායි ගුඩ් නයිට්..
    හික්...උයාත් දන්නවද මං රේඩියෝ කලා කියලා..
    ආයෙත් දෙසැම්බර් වල බලමු..

    [IMG]


    පොතේ ඇත හිතේ නැත..
    වැඩ මෙයා..
    මොකෝ වැඩිය පේන්න නැත්තේ..
    අසනීපයි කියලා රාවයක් යනවා..
  • Loading…
  • Loading…
  • Loading…