Chat කරපන් මචන් Online කෙල්ලෝ එක්ක. Philippines, Thai, Chinese, South American කෙල්ලෝ ඉන්නවා ඕන තරම් , උන් ගොඩක් වෙලාවට chat කරන්න එන්නෙත් කඩ්ඩ ඉගෙන ගන්නයි.
උබ මේකට යන්න www.interpals.net , ඊට පස්සේ profile එක complete කරලා, හොද කෙල්ලෝ ටිකක් බලලා message දාන්න. නමුත් මචන් limit එක තියාගනින් නැත්නම් උබේ කෙල්ල හිතයි උබ cheat කරනවා කියලා.
උබ මේකට යන්න www.interpals.net , ඊට පස්සේ profile එක complete කරලා, හොද කෙල්ලෝ ටිකක් බලලා message දාන්න. නමුත් මචන් limit එක තියාගනින් නැත්නම් උබේ කෙල්ල හිතයි උබ cheat කරනවා කියලා.
මම අමරු puzzles වලදි skip කරනවා. skip කරනවා කිව්වේ game එකට automatically puzzles විසදන්න දෙනවා.
ඒක නිසා හරියට අපරාධකාරයාව අල්ලගන්න ඕනේ, නැත්නම් උබ අහිංසකයන්ව තමයි අපරාධකාරයෝ කරන්නේ. game එක ගොඩක් ලස්සනයි මචන්, නමුත් පොඩ්ඩක් විතර කැම්මැලි හිතෙනවා.
ow ko ban arunaya u nathiwa paluyi