crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Chat කරපන් මචන් Online කෙල්ලෝ එක්ක. Philippines, Thai, Chinese, South American කෙල්ලෝ ඉන්නවා ඕන තරම් , උන් ගොඩක් වෙලාවට chat කරන්න එන්නෙත් කඩ්ඩ ඉගෙන ගන්නයි.
    උබ මේකට යන්න www.interpals.net , ඊට පස්සේ profile එක complete කරලා, හොද කෙල්ලෝ ටිකක් බලලා message දාන්න. නමුත් මචන් limit එක තියාගනින් නැත්නම් උබේ කෙල්ල හිතයි උබ cheat කරනවා කියලා.
    Subtitles on කරලා, Madhura එක ලග තියාගන ගහන්න එහෙනම්. Missing වෙන ඒවා ගැන බය වෙන්න දෙයක් නෑ, හැම dialog එකක්ම පොතක සටහන් වෙනවා. puzzles නම් ගොඩක් අමාරුයි මචන් :( මම අමරු puzzles වලදි skip කරනවා. skip කරනවා කිව්වේ game එකට automatically puzzles විසදන්න දෙනවා.
    2GB RAM එක නම් මදිවෙයි මචන් මොකද game එකටම 1.7GB යනවා. ඒක නිසා 4GB ගහගන්න. මම නම් max දාලා ගහන්නේ. FPS එක එනවා 30fps වගේ.
    ඒක හරියටම දන්නේ නෑ බන් නමුත් මට මේක කියන්න පුලුවන්, මේකේ කථා 4 ,5 ක් වත් තියෙන්න ඕනේ මොකද game එක ටිකක් ලොකුයි, පැය 16 ක් යනවා ඉවර කරන්නම. එක mission එකක් ඉවර කරන්න සෑහෙන වෙලා යනවා, මම දවස් 2,3 ක්ම ගැහුවා පළවෙනි එක. ඒ වගේම තමයි බන්, මේකේ උබ හරියට mission එක කරේ නැත්නම් අහිංසක එවුන් එල්ලුං ගස් යන්න පුලුවන් :P ඒක නිසා හරියට අපරාධකාරයාව අල්ලගන්න ඕනේ, නැත්නම් උබ අහිංසකයන්ව තමයි අපරාධකාරයෝ කරන්නේ. game එක ගොඩක් ලස්සනයි මචන්, නමුත් පොඩ්ඩක් විතර කැම්මැලි හිතෙනවා.
    පොතේ තියෙන දේවල්ම තමයි මචන්. උබ පොත කියවලා තියෙනවා නම් චන්දන මෙන්ඩිස්ගේ කේස් ටික නිකම්ම මීටර් වෙනවා.
    එච්චරම ඕනේත් නෑ බන්. උබට English website එකක් කියවන්න පුලුවන් නම් එච්චරයි. Subtitles on කරන්න අමාරුම වගේ නම්.
    මම එක Mission එකක් ඉවර කරා, දැන් දෙවැනි එක මේ යන ගමන්, නමුත් game එක පොඩ්ඩක් කැම්මැලියි වගේ.
    ඔව් බන් කොහොම උනත් අරුනයාත් ඉන්න ඔන අපි කියන කුනුහරප ප්‍රමානය වගෙ කියනවානම් අවුලක් නැහැ උ ඔවර් යනවා
    ඔව් බන් කොහොම උනත් අරුනයාත් ඉන්න ඔන අපි කියන කුනුහරප ප්‍රමානය වගෙ කියනවානම් අවුලක් නැහැ උ ඔවර් යනවා
    ow balapan me tike mata watilaa thiyena tag tika
    kammalikamata mokekwa hari morek karanawaa hahaahah
    rock නෙ බන් අහන්නෙ..
    උබ rock අහන්නෙ නෑ නෙ..
    tayler swift වගේ සෙට් වෙන්නෙ නැද්ද.. red ඇල්බම් එක හොදයි
    සෙට් වෙනවද බලපන් country වගේ නම් අහනව මම maroon 5 එහෙම සෙට් වෙයි search කරල බලපන්
    rock නම් දෙන්නම් උබට ඕන තරම්..
  • Loading…
  • Loading…
  • Loading…