Reaction score
3,019

Joined
Last seen

Profile posts Latest activity Postings About



  • 9.00 ට එන්න සසල හද විල්තෙර( කිබුල් රේඩියෝ) අහන්න
    අද පොඩ්ඩක් පරක්කු වෙනවා.
    දැන් හොදයි බන් ගොඩක් දුරට..
    ඇගේ මහන්සි තෙහෙට්ටුගතිය තියනවා
    වෙනද වගේ වැඩ කරන්න ෆිට් එකක් නැහැ අගට
    එච්ච්ටර්යි මචං වෙන වදරක් නැහැ. තැන්කු මචං හොයලා බලනවට බුදුසරණයි
    කී පාරක් ආවද....පොඩි වැඩක් උනා සන්නිව්දන පද්ධතියට:(:(
    ඔව් ඒකත් ඇත්ත.. නැත්තං මධුර ඩික්ෂනරිය ඕපන් කරන් කියෝනවා සමහර දවස් වලට..
    හොයාගෙන කියවන්න ඕන.. මට දරුණුවටම කඩ්ඩ බෑ.. අන්න ඒකයි අවුල.. :lol:
    ගල් ගුහාවක් නෙමේ බං.. මේ පයියට මොන කනෙක්ෂන් එක ගෙනාවත් සිග්නල් නෑ.. මොබිටෙල් එකක් දාලා බලන්න ඕනි..

    අද නිවාඩු නේද වේසියෙ.. කෝ උඹ..?
    GB පනහකවත් පැකේජ් එකක් ගන්න ඕනි බං එහෙම නම්.. සිග්නලුත් අඩුයි මේ හුට්ට ඇතුලට.. :( පැය ගාණක් යනවා වීඩියෝවක් ලෝඩ් වෙන්න..
    නෙදකිං.. මාත් වැඩිය වීඩියෝ බලන්නෙ නැහැ බං.. කාඩ් දදානේ යන්නෙ.. එහෙම කලත් දවසට 99යෙ කාඩ් පහක්වත් යනවා.. :(
  • Loading…
  • Loading…
  • Loading…