crazybuddy Nov 15, 2014 අම්මටසිරි.. එහෙනම් මරු.. ප්රගියා එළකිරි එයි හෙට අනිද්දම.. ඌ මොකාද කියලා හොයාගන්න බැරිවයි ඉන්නෙ..
crazybuddy Nov 15, 2014 මම අදනේ ඉතිං ආවෙ.. ඊයෙ ආවෙ නැහැ.. අරූ නෙමේ වෙන හාල්පාරුවෙක් වැඩේ කරලා තියෙන්නෙ..
crazybuddy Nov 12, 2014 http://www.elakiri.com/forum/showthread.php?t=1642954 පුළුවන් වෙලාවක කියවන්න.. කියවන්න කම්මැලි නම් පහළ වීඩියෝව බලන්න..:love:
http://www.elakiri.com/forum/showthread.php?t=1642954 පුළුවන් වෙලාවක කියවන්න.. කියවන්න කම්මැලි නම් පහළ වීඩියෝව බලන්න..:love: