maxboysl
Reaction score
1,848

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීමට මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් හිටපු ජනාධීපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මැදිහත්ව එක්සත් ජාතික පක්ෂයේ සහාය ලබා ගැනීමක් සිදුව ඇත. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රිවරුන් මෙයට සිය අකමැත්ත පල කර ඇති බව වාර්තාවේ.

    විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනුයේ පොදු අපේක්ෂකයා වශයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා පත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සිය විරෝධය පල කර ඇති බවයි. කෙසේ නමුත් අද (21) සවස රැස්වන කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී පක්ෂය දෙකඩ විමක් සිදු විය හැකි බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

    සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු අනෙක් මන්ත්‍රිවරුන් ජනාධිපතිවරණය සදහා තම පක්ෂයෙන්ම අපේක්ෂයෙකු ඉදිරිපත් කල යුතු බව තරයේ යෝජනා කර තිබුණි.

    ඒ කෙසේ නමුත් මේ වන විට විපක්ෂයේ ඇතැම් අය ගනු ලබන තීන්දු තීරණ මත නිසැකයෙන්ම නැවතත් එක්සත් ජාතික පක්ෂයේ විසිරි යාම වැලැක්විය නොහැකි බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.
    මේ ඒක නෙමේ. රනිල් ගහන ගේම උබට තේරුනාද? නිකන්ම අගමැති.. විධායක ජනාදිපති ක්‍රමය අහෝසිකරගත්තට අස්සේ කෙලිම ගොඩ. නරක නෑ රනිල්ගේ මොලෙත්
    චන්ද්‍රිකා නෙමේ බන් සෙනරත් රජ්ජුරුවන්ගේ ඉදන් වරද්ද ගත්තා
    අන්න එතන තමා බන් මටත් තියෙන කොස්ස. කොහොම උනත් ශ්‍රී ලංකා චන්ද බාගෙට බාගේ කැඩෙනවා. යූඑන්පී එකේ ඉන්නේ තදම පාක්ශිකයෝ ටිකක්. ශ්‍රී ලංකා වගේ නෙමේ උන් කොලපාට කරල පොල්පිත්තක් දැම්මත් දෙනවා, උතුරේ දෙමල චන්ද ටික කොහොමත් බාගේ බාගේ කැඩෙනවා. හම්බ වේශිගේ පුතාලා උන්නත් තව්සන්ඩ් මලත් සව්සන්ඩ්, අන්තගාමී නොවන හම්බයෝ සේරම වගේ යූඑන්පී මචන්. සිරිසේන ලොක්කා නරේන්ද්‍ර මෝදි ගේමක් ගහලා දිනනවා. බලපන්කො. හැබැයි ඒක වෙන්න හොද අම්බරුවෝ සෙට් එකක් ආන්ඩුවෙන් පන්නින්න ඕනේ. එක හරි හමන් උන් 10ක් පැන්නනම් ඇති.
    මොකක්ද බන් මේ වෙන්නේ. මෙලෝ හුට්ටප්පරයක් තේරෙන්නේ නෑ. මහින්ද ගැන දන්න නිසා මහින්දටනම් චන්දේ දෙන්නේ නෑ කීයටවත්
    මුශ්ලිම් කොන්ග්‍රසය කොයිපැත්තෙද මම යේ පැත්තේ. මම ශැදැහැවත් මුශ්ලිම් මුනියෙක්
    මොකද එක බොහොම පෞද්ගලික කරනත් තියෙන නිසා.
    ඇයි බන් මෙහෙම උන් මේ ලොකෙට බිහිවුනේ??? එක්කො අපිට ආතල් දෙන්න වෙන්න ඇති.. :lol: මම මේ ත්‍රෙඩ් එක බම්ප් කරන්නේ නෑ බන් ඔය වගේ කාල කන්නින්ගේ ත්‍රෙඩ් බම්ප් කරලා උන්ට තවත් පබ්ලිසිටි දෙන්න ඔන නෑනේ..
    හිටපු ජානධිපතිනිය චන්ද්‍රිකා කුමාරණතුංග මැතිනිය තමයි ලංකාවේ අධිවේගී මාර්ග තනීමට මුලිනම අධාර ඉල්ලුවේ.එ තුමිය රට වැඩ කොටසක් කරත් එ සියල්ල මිනිසුන්ට අමතක වී ගියේ එ තුමිය පාර දිගේ බෝඩ් ලෑලී වල ප්‍රදර්ශනය නොකර බැවිනි. එ සඳහා අනුමත වුන ණය මුදලෙන් තමයි දක්ෂිණ අධිවේගී මාර්ගය හැදුවේ.එ තුමියට තමයි මේ ගැන මුලින්ම ස්තුතී පූර්වක වෙන්න ඕනේ.
  • Loading…
  • Loading…
  • Loading…