අන්න එතන තමා බන් මටත් තියෙන කොස්ස. කොහොම උනත් ශ්‍රී ලංකා චන්ද බාගෙට බාගේ කැඩෙනවා. යූඑන්පී එකේ ඉන්නේ තදම පාක්ශිකයෝ ටිකක්. ශ්‍රී ලංකා වගේ නෙමේ උන් කොලපාට කරල පොල්පිත්තක් දැම්මත් දෙනවා, උතුරේ දෙමල චන්ද ටික කොහොමත් බාගේ බාගේ කැඩෙනවා. හම්බ වේශිගේ පුතාලා උන්නත් තව්සන්ඩ් මලත් සව්සන්ඩ්, අන්තගාමී නොවන හම්බයෝ සේරම වගේ යූඑන්පී මචන්. සිරිසේන ලොක්කා නරේන්ද්‍ර මෝදි ගේමක් ගහලා දිනනවා. බලපන්කො. හැබැයි ඒක වෙන්න හොද අම්බරුවෝ සෙට් එකක් ආන්ඩුවෙන් පන්නින්න ඕනේ. එක හරි හමන් උන් 10ක් පැන්නනම් ඇති.