ashmi
Reaction score
742

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • නපුංසකයන් වෙත ප්‍රතිචාර දක්වන විට දී වුව,
    ඔබේ ප්‍රතිරූපය හානි කර නොගන්නා මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.....
    ow wka nam aththa thamai akki :yes: paw ape ammila sahenna duk widinawa api wenuwen :( skype nam thama ekak haduwe na akki. thibba fb ekath close kala studies nisa. danata meka witharai use karanne.:) akki ai dan oya married club enne naththe? chamalith dan enne na :(
    හා අක්කියො අක්කි ඩිවොස් වෙන්නද යන්නෙ ජය වෙවා
    haloo akkiyooo :love: kohomada oya? :D mata nam dan efa wela thiyenne affa :( padam karanaw karanawa oluwath ridenawa as dekath dawillai wage meka diha balan indalama :dull:
    කෙල්ලගෙ ෆාදර් තට්ටයෙක්ද?? :confused:
    තට්ටයෙක් නම්, ලමයි හම්බුනොත් ලමයි තට්ටයො වෙන්න පුලුවන්! :shocked:
    තට්ටයෝ වුනොත් ලමයි අනාතයි! :dull:
    ළමයි තට්ටේ ආවම තොට බනින්නෙ, අයි තෝ තට්ටෙයෙක්ගේ දුවෙක් දාගත්තේ කියලා. :angry:
    බලපන් අපි දැන් තට්ටයෝ, පාරේ යන්න බෑ, හැමොම විහිලු කරනව... අයියෝ අපි දැන් අනාතයි!!! :sorry: :no:

    තට්ට ලමයි ටික මන්නේ අරන් තෝව කපයි උන්ව අනාත කරාට! :dull:
    තෝව මරල පාරේ යන උන්ට විහිලු කර හැම එකාම මන්නෙන් කොටල දායි...:frown:
    අන්තිමට ඔක්කොම ලෝක තට්ටයෝ කැලඹෙයි....:shocked: තට්ට Terrorists කියල හැදෙයි, ISIS ටත් වඩා අනාතයි! :shocked:

    තට්ට Terrorists කොන්ඩේ තියෙන ලොකේ හැම එකාම මරල කයි. :growl: අන්තිමට ලොකේ තට්ටයෝ විතරයි! :dull:

    මේ ඔක්කොම උනේ ඇයි??
    ...
    ....
    .....
    ......

    තෝ තට්ටයෙක්ගේ කෙල්ලෙක් දාගත්ත නිසා!!! :angry:
    යන විදිහට ඔක තමා පේන්නෙ වැඩේ දෙල් වගේ තමා, ඒක හින්ද අපිත් තීරනයක් ගන්ඩ වෙනව.
    යන විදිහට ඔක තමා පේන්නෙ වැඩේ දෙල් වගේ තමා, ඒක හින්ද අපිත් තීරනයක් ගන්ඩ වෙනව.
    තනතුරුවලින් නම් නෙරපුවයි කියමුකො. ඒත් පක්ශේ ලේකම්ව කොහොමද බන් නෙරපන්නේ. ඔහොමත් මීට වඩා සෙට් එකක් අනිවා එනවා. බජට් එක නිසා තමා හොල්ඩ් වෙලා ඉන්නේ. බජට් එක පැරදුනොත් පාර්ලිමේන්තුව විසිරවන්න වෙනවා. එහෙම උනොත් මහ මැතිවරනයක් එක එක පක්ශවල තරග කරන්න වෙනවා. ඒක වලක්වන්න තමා ඔය එන සෙට් එක නවතිලා ඉන්නේ. බජට් එක පාස් උන ගමන් ඔකුන් කරනම ගහනවා. එතකොට බහුතර නිදහස් පක්ශයේ උන් ඉන්නේ සිරිසේන එක්ක, එතකොට මහින්දට නිදහස් පක්ශේ ඇති ලබ්බක් නැ. කොහොමත් දැන් සන්දානෙන්නේ පොර ඉල්ලන්නේ. එතකොට පොරට බුලත් කොලේ.. සිරිසේන "අත" ලකුනෙන් නේ ඉන්නේ. පොදු අපේක්දකයාඅ උන නිසා ලගදිම අලුත් සන්දානේට නමකුයි ලකුනකුයි නම් කරයි..
    ඔය වයසට ඇස් පේනව අඩුයි ආත්තම්මේ...........
    මම ඉන්නවා සුඩු පොඩි පොඩි ප්‍රශ්න වගයක් තිබුනා ඉතින් හිත නිදහස් නැහැ එ ටික විසදලාම අවා තැන්කු හොයලා බැලුවාට උම්මාආආආආ.............................................
    අම්මටසිරි.. තවම ඉන්නවද.. මං හිතුවෙ ගිහින් කියලා..:dull:
  • Loading…
  • Loading…
  • Loading…