රත්තරං
Reaction score
4,770

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • machan mata kiyanawada 121 1.5 eka J number wage 22ta ganna puluwanda??? and allion 240 aduma yanne kiyada dan???
    :frown: එහෙනම් ඕනා හුයන්නක් කියලා දානවා..... අනේ තුන් වෙනි එකටවත් වරෙන් මාමේ..... :)
    :frown: ඒ උනාට මෙදා පාර මාමා දාමු.... අපි ඉතින් ඈදන් යන්නම්...... :yes: අද හෙටම දාන්න ඕනා.... ලොක්කා කෑ ගහනවා කිරිය ස්ලෝ ලු අපි නිසා...... :(
    රත්තරන් මාමේ.... පල්සර් ක්ලබ් එකේ 3 වෙනි ත්‍රෙඩ් එක දාමුද .....?? :)

    මේ ආරාධනාව ඔබතුමාටයි.... :yes: :D :)
    ow hadanna gihama epa wenawa :( kokatath heta balanna yannam. 20 wenakan awoth bid karannam ethanin eha giyoth dala ennam
    මෙහෙමයි මල්ලි ස්ටාර්ට් කරල බලන්නත් බැරිනම් මොන මරාලයක්ද දන්නේනෑනේ. අනික ලක්ශ දෙකක් දුවල. ස්ටීරින් වීල් එකේ හම ගිහින් තියෙන හැටියටනම් 3ක් 4ක් දුවල 2කට රීසෙට් කරල වගේ. ඕක 2003 කිව්වනේ. සේරම හොදට හැදුවොත් 26ක් වගේ දුන්නහැකි. මොනව කලත් දුවල සවුත්තු වෙච්චා හදන්න බෑනේ. පේන්ට් එකටයි අනම් මනම් සේරම 2න් පුලුවන් පොඩි පොඩි බ්‍රේක් මවුන්ට් රැක් එහෙමත් හදල. ඒත් උබට දෙන උපදෙස "වාහන හදන්නයි විකුන්නන්නයි" දෙකක් කරන්න බෑ මල්ලි. එක්කෝ හදපන් එක්කෝ අරන් විකුනපන්
    na. ewa thibbe na. godak thibbe parana ewa. mama wahana list eke photo ekak dannam
    ada balannaanthima dawasa thibbe. heta auction eka.

    windscreen eka daanna one
    heerichcha namichcha ewa kohomada hadanne o_O
    passe bumper eka danna one
    oil ehema anatha kalu katha wela thiyanne.
    full paint code ekak gahanna one.

    start karalanam baluwe na. karanna ida denneth nathuwa athi un.
    oya kudu wechcha windscreen eka thama original eka. maru karapu ekak neme.

    dan meka gannawanam mage namatama ganna epai. ethakota ganna eka ganida mechchara owners la ganak innakota. meka hariyatama haduwoth 28 kata denna puluwan weida.

    heta auction eka. kiyakata ganna puluwanda danna. bid karanna thiyanne sinhalu ara mouse hunt eke wage :rofl::rofl:

    meken 3 k wath thiyan karanna puluwannam hari :D
    bid ekak dannada walatara wage heta gihilla :rofl:
    maximum kiya wenakan yannada.

    oka thama car ekakata thibbe. thawa mark 2 thibba kalu katha.
    bicucle ehema sonnayo awilla liyagana yanawa kola wala monawada manda. lorry 3 wheel bus uth thibba
    අගමැති බලතල අඩු කරන්න ඕනි. ලොකොමත් මයිතිට ඉන්න පුළුවන අවුරුදු 6 විදායකේ තියාගෙන. ඔය කලේ ඇතුලත ගේම ගහන්න ඕනි මොකල් හරි රනිල්ටත් කෙළවෙන්න. මොකද රනිල් අර මුස්ලිම් දිස්ත්‍රික්ක පිළිගන්න පුළුවන්. එකේ බයානකයි. හැබැයි මහින්ද දින්නොත් හකීම් ලා ආයිත් එකතු වෙනවා. එතකොට මහින්ද පිළිගනී අනිවාර්යෙන් මුස්ලිම් දිස්ත්රික්ක කියන එක. දෙපැත්ත කැපෙන වැඩක්
    දැනටමත් අපි පරක්කුයි. මේ දේශපාලනය තමයි බන් හැම මගුලකටම මුල. වාසියට පාවා දෙනවා ඔක්කොම
    කොහොම හරි මේ හොරකම් නවත්තලා මිනිස්සුන්ට සහනයක් දෙන්න පුලුවන්නම් මිනිස්සු මිට වඩා රට ජාතිය ගැන හිතනවා බන්. ආර්ථිකේ ශක්තිමත් වෙනකොට ළමයෙක්ට උගන්න හරි බලනවා. මුස්ලිම් කෙස් එකේදී චන්ද්‍රිකාගේ ඉදන් අපි මුල වැරැද්ද ගත්ත බන්.
    මහින්දට කොහොමත් දෙන්නේ නැහැ. මයිත්‍රීට දෙන්නත් හිතෙන්නේ නැහැ බන්. කලපනා කරන්න ඕනි. මම මේ පොඩ්ඩක් අපකිලෙන්නේ තම්බි හතික්රෙත් පනින නිසා. දැනට හිතන් ඉන්නේ jvp වෙනම ඉල්ලුවොත් උන්ට දෙනවා. නැත්තං දෙන්නේ නැහැ. බලමු මචං. තම්බි ප්‍රශ්නය ගැන මුන් මොකද කියන්නේ කියලා. තවත් මහින්ද කෙනක් නම් වැඩක් නැහැ බන්.
    මොකද්ද මචං තීරණය???? උබ කාටද සහය දෙන්නේ
    මචෝ... සල්ලි ඔකේ උනාම කියන්නම්... මට එකක් සෙට් කරලා දෙන්නකෝ..... එල බාන්ඩයක්.... Vtec 1.6 වඩා එකක්....
    :okay:
    Ekatanam riduna :(
    Padam karanna one me tike. Wada adu kale. Paya 2n paya 2ta ikman paththe aha dala enna plan kale. Civil engineering hodai sinhalu. Asa hithila inne. :(
    Sinhalu mata goo giya. Me campus wada ekka mukuth karaganna ba. Lecture eka iwara wela balanakota e 141 eka gihilla. Passe dawase 2007 allion 240 ekak dala thi ba 24.75 ta
    Eekath dakinakota gihilla. Dan 141 ekak dakka iye dapu. Eekayh gihilla 26.50 ta. Wedanawai sinhalu
    Ilman eka diha balan inna sonnayekwa danna hithai. Kohen hoyannada manda. A/L iwara wela gedettea wela inna un wahana gana danneth nane . :oo:
    Axio fielder 2008 dala thiyanawa 26.50 ta. Eke market kohomada. Ganida kattiya
  • Loading…
  • Loading…
  • Loading…