නෑ මචං ඒ වගේ තව එකක් තිඹිරිගස්යාය පැත්තෙන් මම බැලුවා. 2008, 58000km Black, Sunroof, Bodykit but no multifunction.
ඒක පාවිච්චි කරල තියන විදිහ හරි නෑ. ඇතුල සවුත්තුයි. රෝද හතරයි ඇලෝයි හතරයි මාරු කරන්න වෙනවා. ඒ නිසා ගත්තේ නෑ. ඒක තිබ්බේ 39කට (කේවල් නොකරම.)
පස්සේ ඊටත් අඩු කරල විකුණල තිබ්බා. Autolanka ad එක අයින් කරල තියෙන්නේ. No link.
ඔය ගම්පහ පැත්තේ දාපු එක යන්න ඇත්තේ mileage එක අඩු නිසා. ඒක මම කතා කරල බලන්න යන්න හිටියේ. ඊට කළින් කවුරුහරි අරන්. 42යි.
Rav4 වලට කළින් CRV (RU3) එකක් හොයන්න සෑහෙන කට්ටක් කෑවා. එකක් වත් හම්බ වුනේ නෑ. ඔක්කොම RU4 (4WD). ඒ මදිවට පට්ට ගහල (>80k).