කරපු එකා දන්නවා අක්කෙ.. වැඩක් නැහැ.. දාලා තිබිලා තියෙන්නෙ මං දුප්පත්, මට සල්ලි නෑ, පඩිය පාළොස්දාහයි කියලා.. අවුලක් නෑ.. දුප්පත් කියන්න මොකටද ලැජ්ජ වෙන්නෙ..
මං අනුන්ගෙ වාහන වල පිංතූර දාලා තමන්ගෙ කියලත් නෑ..
අනුන්ගෙ ලැප්ටොප් වල පිංතූර දාලා තමන්ගෙ කියලත් නෑ..
වෙන උන්ගෙ පාස්පෝට් දාලා තමන්ගෙ පාස්පෝට් එක කියලත් නෑ..
ඕන එකෙක් ඇහුවොත් කියන්නෙ මට සල්ලි නෑ කියලා.. ඉතිං එළකිරියෙම උන් ඒක දන්නවනේ.. දුප්පත්කම නම්බුයි අනුන්ගෙ දේවල් දාලා මාට්ටු උනාම ඇඟපුරාම අසූචි ගාගන්නවට වඩා.. මම ඔය ටික කියනවා ත්රේඩ් එක දාපු වෙලාවෙ හිටියා නම්.. මගේ කරුමෙට මං නැති වෙලාවෙනේ ගේමට බැහැලා තියෙන්නෙ..