chamali2009
Reaction score
373

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මං ගණන් ගත්තෙ නැහැ අක්කෙ.. මං බය උනේ අර මාව ෆලෝව් කරන ඩයල් එකද කියලා.. ඌ ආශ්මි අක්කගෙ පොඩි දරුවටත් බැනලා අක්කෙ.. මං ත්‍රේඩ් එක හොයාගත්තා යාලුවෙක්ට කියලා..
    කරපු එකා දන්නවා අක්කෙ.. වැඩක් නැහැ.. දාලා තිබිලා තියෙන්නෙ මං දුප්පත්, මට සල්ලි නෑ, පඩිය පාළොස්දාහයි කියලා.. අවුලක් නෑ.. දුප්පත් කියන්න මොකටද ලැජ්ජ වෙන්නෙ..

    මං අනුන්ගෙ වාහන වල පිංතූර දාලා තමන්ගෙ කියලත් නෑ..
    අනුන්ගෙ ලැප්ටොප් වල පිංතූර දාලා තමන්ගෙ කියලත් නෑ..
    වෙන උන්ගෙ පාස්පෝට් දාලා තමන්ගෙ පාස්පෝට් එක කියලත් නෑ..

    ඕන එකෙක් ඇහුවොත් කියන්නෙ මට සල්ලි නෑ කියලා.. ඉතිං එළකිරියෙම උන් ඒක දන්නවනේ.. දුප්පත්කම නම්බුයි අනුන්ගෙ දේවල් දාලා මාට්ටු උනාම ඇඟපුරාම අසූචි ගාගන්නවට වඩා.. මම ඔය ටික කියනවා ත්‍රේඩ් එක දාපු වෙලාවෙ හිටියා නම්.. මගේ කරුමෙට මං නැති වෙලාවෙනේ ගේමට බැහැලා තියෙන්නෙ..
    අර ත්‍රේඩ් එක අයින් කරලද අක්කෙ.. හොයන්න නැහැනේ.. :(
    :( මොනා හරි කරගන්න ඕනි.. කොපියක් නම් තියෙනවා.. ඒක වැඩක් නෑනෙ ඉතිං..
    මල හත්තිලව්වයි.. මගේ අස්වීම් සහතිකේ නැතිවෙලා අක්කෙ.. :(
    අක්කෙ එක පාරට වඩා ඉස්කෝලෙන් අස්වීම් සහතිකේ ගන්න පුළුවන්ද..?
    :lol: ලොක්කා දැක්කොත් සුදු වෑන් එකක් එවනවා ගෙදරට.. ශුවර්..
    Good Afternoon සුඩූ..
    ඒකනේ.. ට්‍රයි එකක් දෙන්න සෙට් කරගන්න.. :lol:
    ඔව් අපි ලැජ්ජා බයට හැදිච්ච දකුණෙ කොල්ලොනේ.. :lol:
  • Loading…
  • Loading…
  • Loading…