crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • උබනම් මගේ කොන්ඩේ එක්ක හෙන ඇරියස් එකේ ඉන්නේ නෙහ්??

    ලොකුම ජරාවදේ මේකයි බන් මගේ.... අඩෝ කට ඇරියොත් කැරි කතාවක්මයි බන් කියවෙන්නේ...
    මනුස්සයෙක් වගේ හැදෙන්න විදිහක් කියහන්කෝ....
    උබත් එක්ක තියා මම එක්කවත් වැඩිය කතාවක් නෑ දැන්... මිනිහා දැන් හෙන බිසී වෙලා බන්........
    පොර දැක්කෙ නෑ දවස් ගාණකින්.. දැන් මාත් එක්ක වැඩි කතාවකුත් නෑ බං..
    2044 නොවැම්බර් 24 දින රාත්‍රී අටට විකාශනය වූ රූපවාහිනී පුවත්
    තිස් වසරක ශාපලත් යුද්ධය අවසන් කළ වීරෝදාර ජන නායකයාගේ මුනුබුරු ජනාධිපති නෙතුෂ රාජපක්ෂ මැතිදුන්ගේ 28 වන ජන්ම දිනය උදෙසා ලක් වාසීන්ගේ හරසර..
    අද දින කොළඹ නගරයට නොකඩවා විදුලිය..
    නොරොච්චෝලෛ බලාගාරය වැසුවේ විපක්ෂයයි.. සූර්යකෝෂ මාෆියාවත් හවුල්.. ජනපතිගෙන් විශේෂ හෙළිදරවුවක්..පෙට්‍රල් ඉවර වුණාට අපගේ අධ්‍යාත්මික බලය ඉවර වන්නේ නෑ..
    බුදු දහමට නිගා කරන ඇමෙරිකානු ස්නායුශල්‍ය පර්යේෂණ ලංකාවේ පල කරන්න දෙන්න එපා.. මහනායක හිමිවරුන්ගෙන් ඉල්ලීමක්..
    ප්‍රසිද්ධ ස්ථානයක කිවිසුම් ඇරිය විසි දෙහැවිරිදි දැරියට කසපහර දෙසිය විස්සක්.. වීඩියෝ දර්ශන ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව..
    දැන් විදෙස් පුවත් :සඳ මත පිහිටවූ ඉන්දියානු ජනාවාසයේ පළමු දරු ප්‍රසූතිය අසාර්ථකයි.. දරුවා මිය ගියේ රාහු හුජ්ජ වීමෙන්..
    ප්‍රවීණ ජෝතිෂඥ උපුල් සිරිපාල මහතාගෙන් විග්‍රහයක්..චීනයේ නවතම බෝසෝන බලාගාරය බෙයිජින්ග් හි බෞද්ධ විහාරයක් අසල ඉදි කිරීම පිළිබඳව ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ විරෝධය..
    විරෝධය නොතකා බලාගාරය ඉදි වෙයි..ඇමෙරිකානු ජනගහනයෙන් 20%ක් දුකෙන්.. සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි..
    අන්න ඕකනේ කියන්නේ... ගෙනල්ල ගැහුවත් එකයි, ගහලා ගෙනාවත් එකයි... කොහොම කලත් කරන්නේ එකම වැඩේනම්...
    අම්මෝ රිදෙනවා බං.. චූ කරන්න තියා හිතන්නවත් බෑ..
    උබත් එක්ක තියා මම එක්කවත් වැඩිය කතාවක් නෑ දැන්... මිනිහා දැන් හෙන බිසී වෙලා බන්........
    man me lagadi kellata aran dunna ban slt. eke issarata wada speed torrent download wenawa habai. :yes: gihinma balanna one moko wenne kiyala.
    ඕකා ඕක නෙමේ... තව එකක් කියනවා එක මතක නෑනේ බන්... මතක් උනාම කියන්නම්....
    වෙසියේ මේ.. නොදන්නා කමට අහන්නේ......

    "ටහිකෙයි" කියන එකේ තේරුම මොකක්ද බන්???
  • Loading…
  • Loading…
  • Loading…