urajdrlk Dec 3, 2014 කී දෙනෙක් නම් කෝල් කරනවද බං..... ඉතින් රැවුලත් ඕනා කැදත් ඕනා බෑ නේ බන්..... සල්ලිත් තියෙන්න එපායේ.......
කී දෙනෙක් නම් කෝල් කරනවද බං..... ඉතින් රැවුලත් ඕනා කැදත් ඕනා බෑ නේ බන්..... සල්ලිත් තියෙන්න එපායේ.......
Mal Baba Dec 3, 2014 තව දවස් තියෙනවනෙ බන් එනව කිව්ව එවුන් නාවොත් කියන්නම් කොල්ලො එක්ක වරෙන් කවුද බන් අර කොල්ලො දෙන්නද
gayankuwait Dec 3, 2014 සචිත් මලයා ,,මම යනවා හෙට කෝල් එකක් දෙන්නම් (තොපි නම් නිකමටවත් කෝල් එකක් දෙනවද..සල්ලි ලැබෙන්න ලැබෙන්න කුනුකම වැඩිවෙනවා) බුදුසරණයි !!!
සචිත් මලයා ,,මම යනවා හෙට කෝල් එකක් දෙන්නම් (තොපි නම් නිකමටවත් කෝල් එකක් දෙනවද..සල්ලි ලැබෙන්න ලැබෙන්න කුනුකම වැඩිවෙනවා) බුදුසරණයි !!!
Mal Baba Dec 1, 2014 17 නෙවෙයි මචෝ දෙසැම්බර් 16 ප්‍රේමදාස එකේ http://www.espncricinfo.com/sri-lanka-v-england-2014-15/content/series/750619.html?template=fixtures
17 නෙවෙයි මචෝ දෙසැම්බර් 16 ප්‍රේමදාස එකේ http://www.espncricinfo.com/sri-lanka-v-england-2014-15/content/series/750619.html?template=fixtures
NUWAN BUWA Nov 30, 2014 ඔව් ඔව් බන් ආතල් එකේ ඉන්නවා.. මේ ටිකේ නම් හුස්ම ගන්න වෙලාවක් නෑ බන්.. වැඩ හිරවෙලා.. උබට කොහොමද
maxboysl Nov 29, 2014 හොදයි බන්. එල එල වැඩ ටික කරගෙන් හොදින් ඉඩහන් වතුර ටිකක් කාරිය බිලා. නැත්තම් තොගේ බිජ්ජ පළල තමයි එලග පාර ගල් අරන් දන්න වෙන්න්
හොදයි බන්. එල එල වැඩ ටික කරගෙන් හොදින් ඉඩහන් වතුර ටිකක් කාරිය බිලා. නැත්තම් තොගේ බිජ්ජ පළල තමයි එලග පාර ගල් අරන් දන්න වෙන්න්
crazybuddy Nov 29, 2014 තෝ මලාගෙන් අහපන් මං තෝ ගැන අහන්නෙ නැද්ද කියලා.. ඩේලි උගෙන් තෝ ගැන අහලා ඇති.. තෝ ආවත් VM වලට රිප්ලයි කරන කැරියෙක්ද..? හොරාට ඇවිත් හොරාටම යනවා..
තෝ මලාගෙන් අහපන් මං තෝ ගැන අහන්නෙ නැද්ද කියලා.. ඩේලි උගෙන් තෝ ගැන අහලා ඇති.. තෝ ආවත් VM වලට රිප්ලයි කරන කැරියෙක්ද..? හොරාට ඇවිත් හොරාටම යනවා..
crazybuddy Nov 27, 2014 මොන සරුවක්ද බොල.. තොට නේ සරු වෙලා තියෙන්නෙ.. රට යනවලු නේහ් හෙට අනිද්දට.. ඊයෙ මට මඩ ගහලා කවුරහරි ත්‍රේඩ් එකක් දැම්මද බං.. කෝ ඒ ත්‍රේඩ් එක..?
මොන සරුවක්ද බොල.. තොට නේ සරු වෙලා තියෙන්නෙ.. රට යනවලු නේහ් හෙට අනිද්දට.. ඊයෙ මට මඩ ගහලා කවුරහරි ත්‍රේඩ් එකක් දැම්මද බං.. කෝ ඒ ත්‍රේඩ් එක..?