sachith19920726
Reaction score
11,504

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • :rolleyes: කී දෙනෙක් නම් කෝල් කරනවද බං..... ඉතින් රැවුලත් ඕනා කැදත් ඕනා බෑ නේ බන්..... සල්ලිත් තියෙන්න එපායේ.......
    තව දවස් තියෙනවනෙ බන්
    එනව කිව්ව එවුන් නාවොත් කියන්නම් කොල්ලො එක්ක
    වරෙන් කවුද බන් අර කොල්ලො දෙන්නද
    හුකහන් අඩෝ ටිකට් නැහැ කවුද පොරවල් දෙක
    සචිත් මලයා ,,මම යනවා
    හෙට කෝල් එකක් දෙන්නම් (තොපි නම් නිකමටවත් කෝල් එකක් දෙනවද..සල්ලි ලැබෙන්න ලැබෙන්න කුනුකම වැඩිවෙනවා)
    බුදුසරණයි !!!
    ඔව් ඔව් බන් ආතල් එකේ ඉන්නවා.. මේ ටිකේ නම් හුස්ම ගන්න වෙලාවක් නෑ බන්..
    වැඩ හිරවෙලා..
    උබට කොහොමද
    හොදයි බන්. එල එල වැඩ ටික කරගෙන් හොදින් ඉඩහන් වතුර ටිකක් කාරිය බිලා. නැත්තම් තොගේ බිජ්ජ පළල තමයි එලග පාර ගල් අරන් දන්න වෙන්න්
    තෝ මලාගෙන් අහපන් මං තෝ ගැන අහන්නෙ නැද්ද කියලා.. ඩේලි උගෙන් තෝ ගැන අහලා ඇති.. තෝ ආවත් VM වලට රිප්ලයි කරන කැරියෙක්ද..? හොරාට ඇවිත් හොරාටම යනවා..
    මොන සරුවක්ද බොල.. තොට නේ සරු වෙලා තියෙන්නෙ.. රට යනවලු නේහ් හෙට අනිද්දට..
    ඊයෙ මට මඩ ගහලා කවුරහරි ත්‍රේඩ් එකක් දැම්මද බං.. කෝ ඒ ත්‍රේඩ් එක..?
  • Loading…
  • Loading…
  • Loading…