නැකැත් රාල Dec 7, 2014 ඇයි බොලා හිතුවේ VIP ලා ආශ්රය කලාම මට අං ඇවිල්ල කියලද? අපි නම් වෙනස් වෙලා නෑ ඕං...
නැකැත් රාල Dec 7, 2014 අහ් කෙල්ලෙ කාලෙකින් මැස්සෙක් වත් එවන්න බැරි වුනා.. මම ඊයේ නුවර හිටියේ ඒකයි රිප්ලයි කොරන්න බැරි වුනේ. අද කෝල් එකක් දෙන්නම්.. බොලා නම්බරේ මාරු කලේ නෑ නේද?
අහ් කෙල්ලෙ කාලෙකින් මැස්සෙක් වත් එවන්න බැරි වුනා.. මම ඊයේ නුවර හිටියේ ඒකයි රිප්ලයි කොරන්න බැරි වුනේ. අද කෝල් එකක් දෙන්නම්.. බොලා නම්බරේ මාරු කලේ නෑ නේද?
gayankuwait Dec 6, 2014 අපො මම වගෙමයි කියවිල්ල ඉවරයක් නැහැ කියොනවා කියොනවා අයියො පිස්සු හැදෙන්න කියවනවා රැ 3 ටත් නැගිටලා අනෙ නිදා ගන්නෙත් නැහැ
අපො මම වගෙමයි කියවිල්ල ඉවරයක් නැහැ කියොනවා කියොනවා අයියො පිස්සු හැදෙන්න කියවනවා රැ 3 ටත් නැගිටලා අනෙ නිදා ගන්නෙත් නැහැ
gayankuwait Dec 6, 2014 ඉතින් මාව අමතක කරෙ ඉස්සර කට්ටිය අදුන ගන්න කලින් දාපු ගොඩ් මොර්නිග් එවා අමතකම කරා නෙද? හිත රිදුනා රත්තරනෙ
ඉතින් මාව අමතක කරෙ ඉස්සර කට්ටිය අදුන ගන්න කලින් දාපු ගොඩ් මොර්නිග් එවා අමතකම කරා නෙද? හිත රිදුනා රත්තරනෙ
crazybuddy Dec 6, 2014 මෑතකදි මොකෙක් හරි හාල්පාරුවෙක්ට රිද්දුවද..? ඔයත් එක්ක ඔරොප්පු එකෙක් ඔයාට අනං මනං කියනවා..
kiripani Dec 5, 2014 අද නේද කවුද කරන්නෙ ???? මං කවදා වත් රේඩියෝ එක අහල නෑ ...එක පාරක් බැලුව අහන්න බෑ මොකක් හරි අවුලක් තියෙනවා
අද නේද කවුද කරන්නෙ ???? මං කවදා වත් රේඩියෝ එක අහල නෑ ...එක පාරක් බැලුව අහන්න බෑ මොකක් හරි අවුලක් තියෙනවා