chamali2009
Reaction score
373

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඇයි බොලා හිතුවේ VIP ලා ආශ්‍රය කලාම මට අං ඇවිල්ල කියලද? අපි නම් වෙනස් වෙලා නෑ ඕං...
    අහ් කෙල්ලෙ කාලෙකින් මැස්සෙක් වත් එවන්න බැරි වුනා.. මම ඊයේ නුවර හිටියේ ඒකයි රිප්ලයි කොරන්න බැරි වුනේ. අද කෝල් එකක් දෙන්නම්.. බොලා නම්බරේ මාරු කලේ නෑ නේද?
    අපො මම වගෙමයි කියවිල්ල ඉවරයක් නැහැ කියොනවා කියොනවා අයියො පිස්සු හැදෙන්න කියවනවා රැ 3 ටත් නැගිටලා අනෙ නිදා ගන්නෙත් නැහැ
    ඉතින් මාව අමතක කරෙ ඉස්සර කට්ටිය අදුන ගන්න කලින් දාපු ගොඩ් මොර්නිග් එවා අමතකම කරා නෙද? හිත රිදුනා රත්තරනෙ
    මොකො කිසි කතාවක් නැත්තෙ දෙශපාලනය නිසා ඔයා තරහා වෙලාද?
    ඒක තමා ඔයා ලෙස්බියන් ලෙස්බියන් ගගා යන්නෙ.. :lol:
    ගණන් ගන්නෙපා..
    මෑතකදි මොකෙක් හරි හාල්පාරුවෙක්ට රිද්දුවද..? ඔයත් එක්ක ඔරොප්පු එකෙක් ඔයාට අනං මනං කියනවා..
    අද නේද
    කවුද කරන්නෙ ????
    මං කවදා වත් රේඩියෝ එක අහල නෑ ...එක පාරක් බැලුව අහන්න බෑ
    මොකක් හරි අවුලක් තියෙනවා
    රත්තරන් අයියගේ කමෙන්ට් ටික කියවලා යන්න ආවේ......
  • Loading…
  • Loading…
  • Loading…